ඉන්දියාවෙන් ගෙනා ලක්ෂ 70ක බීඩී කොළ වෙරළේ දමා ගිහින්
ඉන්දියාවේ සිට නීතිවිරෝධී අන්දමින් මුහුදු මගින් ප්රවාහනය කළ, රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා බීඩි කොළ තොගයක් කල්පිටිය පල්ලිවාසල්තුරේ රෙඩ්බානා ගම්මානය අසළ වෙරළ තීරයේ පාලු පෙදෙසක,තිබීය දී කල්පිටිය පොලිසිය අද(31) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.