
(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට නීතිවිරෝධී අන්දමින් මුහුදු මගින් ප්‍රවාහනය කළ, රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා බීඩි කොළ තොගයක් කල්පිටිය පල්ලිවාසල්තුරේ රෙඩ්බානා ගම්මානය අසළ වෙරළ තීරයේ පාලු පෙදෙසක,තිබීය දී කල්පිටිය පොලිසිය අද(31) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
ධීවර යාත්‍රා මගින් මෙම බීඩී කොළ තොගය වෙරළට ගොඩ බා,පලා ගොස් ඇති බව පොලිසිය පවසයි. සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd