චීන ගුවන් යානයක් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන කටුනායකට චීනයේ සිට සිව් වන වතාවටත් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන තවත් ගුවන් යානයක් අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා පැවසීය. 15 May 2020
රුපියලට හොඳ කලක් මාස එකහාමාරකට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලට ගෙවන අගය අද (15) 190න් මෙපිටට පැමිණියේ ය. 15 May 2020
හදිසි ආපදා පෙර සූදානමක් ලෙස නෙළුව හා තවලමට හමුදා කණ්ඩායම් දිගින් දිගටම ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් හදිසි ආපදා කටයුතු සඳහා පෙර සූදානමක් ලෙස නෙළුව හා තවලම ප්‍රදේශවලට හමුදා කණ්ඩායම් යැවීමට අද (15) රාත්‍රියේම කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පවසයි. 15 May 2020
නීතිඥ ලාංඡනය යොදා මෝටර් රථයකින් මත්පැන් ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට නීතිඥ ලාංජනය ප්‍රදර්ශනය කළ මෝටර් රථයකින් ඇදිරි නීතිය අවස්ථාවේදී රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා මත්පැන් බෝතල් 60 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු යුද හමුදා විශේෂ යතුරුපැදි ඒකකය සහ පිළියන්දල පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය. 15 May 2020
මුහුදු මහා විහාරයේ ආරක්ෂාවට නාවික හමුදා අනු කණ්ඩයක් පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්ෂව සදහා නාවික හමුදා අනු කණ්ඩයක් අද ( 15) පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයේ ස්ථාන ගත කිරීම සිදුවිය. 15 May 2020
ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික්ක නායයෑමේ අවදානමක් පවතින තද වැසි හේතුවෙන් ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 15 May 2020
සිරවී සිටි 319ක් අදත් ලංකාවට රැගෙන එති ශ්‍රී ලන්කන් ගුවන් සේවය ක්‍රියාත්මක කරනු ලබන සීමිත ගුවන් ගමන් මෙහෙයුම් වැඩසටහන යටතේ අද (15) දින තුළ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ගමනාන්ත 3 ක් සම්බන්ධ කර ගනිමින් ගුවන් මෙහෙයුම් කටයුතු සිදුකෙරිණි. 15 May 2020
මහ වැසි සමඟ ගංවතුර අවදානමක් දිවයිනේ පළාත් කිහිපයකට ඇද හැලූණු තද වැසි හේතුවෙන් ගංගා 10ක් ආශ්‍රිතව ගං වතුර අවදානමක් මතු වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 15 May 2020
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ලෙන් ගත වූ පැය 24ක කාලයේ දී වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. 15 May 2020
අප්‍රිකාව තවමත් අවදානමේ කඩිනම් පියවර නොගතහොත් අප්‍රිකානු මහද්වීපයේ 1,50,000 ක් නව කොරෝනා වයිරසය හේතුවෙන් වසරක් ඇතුළත මිය යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 15 May 2020
වැස්සෙන් ගාල්ලේ නිවාස රැසක් යට වෙයි අද අලුයම සිට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස රැසක් ජලයෙන් යටවිමත් නිවාස කිහිපයකට අකුණු ගැසිමත් පහත් බිම් රැසක් ජලයෙන් යටවිමත් නිසා විශාල පිරිසක් පිඩාවට පත්ව ඇත. 15 May 2020
පුත්තලමේ සේවක පිරිසක් විරෝධතාවයක පුත්තලම පාලවියේ සමාගමක ඇසුරුම් අංශයේ සේවය කරන සේවකයින් අතරින් පිරිසක් අද ( 15 ) විරෝධතාවයක නිරත වූහ 15 May 2020
බදුල්ලේ කසළ කන්ද වෙනත් ස්ථානයකට ගෙනයන්නැයි පළාත් ආණ්ඩුකාර කියයි බදුල්ල නගරයට විශාල හිරිහැරයක් වී තිබෙන කසළ කන්ද වෙනත් සුදුසු ස්ථානයකට ගෙන යාම වෙනුවෙන් කඩිනම් ක්‍රමවේදයක් සකස් කරන්නැයි ඌව පළාත් ආණ්ඩුකාරවර රාජා කොල්ලුරේ මහතා බදුල්ල මහ නගර සභාවට සහ පළාත් සභාවේ බලධාරීන් හට අද(15) නියෝග කළහ. 15 May 2020
රවී - ඇලෝෂියස් ඇතුළු සිව් දෙනා ගොනු කළ පෙත්සම් විභාගය කල් යයි හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝෂියස් ඇතුළු හතර දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් පිළිබද වැඩිදුර විභාගය ලබන ජුනි 19 වැනිදා කැදවීමට අභියාචනාධිකරණය අද ( 15) නියම කළේය. 15 May 2020
බැසිල් - තිරුකුමාරන් නඩුව සැප්තැම්බර් 18 ට කල්යයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපති වරයා විසින් ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් මස 18 වෙනිදාට නැවතත් විභාගයට ගැනීමට ගම්පහ අංක 2 මහාධිකරණ විනිසුරු එම්.වයි.එම්.ඊර්සඩින් මහතා අද (15) නියම කළේය. 15 May 2020
මැලේරියාවෙන් අවුරුද්දකදී මිය යන ගණනින් හතරෙන් තුනක් මාස හතරේදී කොරෝනා නිසා මරණයට මැලේරියාවෙන් අවුරුද්දකදී මිය යන ගණනින් හතරෙන් තුනක් මාස හතරේදී කොරෝනා නිසා මිය ගිහින් 15 May 2020
නැවත දැනුම්දෙන තුරු මුහුදුයාමෙන් වළකින්නැයි කාලගුණයෙන් දැනුම්දීමක් ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන තත්ත්වය හෙට (16) දිනයේදී දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය දක්වා ගමන් කර සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු මුහුදුයාමෙන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට හා නාවුක කටයුතුවල නිරතවන්නන්ට දැනුම් දී තිබේ. 15 May 2020
තෝරාගත් ගමනාන්තයන් සඳහා විදෙස් තැපැල් සේවාව යළිත් විදෙස් තැපැල් සේවාව තෝරාගත් ගමනාන්තයන් කිහිපයක් සඳහා පමණක් අද (15) සිට යළි ආරම්භ කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවැසීය. 15 May 2020
කුරුණෑගල රෝහලේ අධ්යක්ෂවරයාට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කරයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් ලබාදී ඇති ස්ථාන මාරුව මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන්නක් බැවින් එම ස්ථාන මාරුව අවලංගු කිරීමේ නියෝගයක් මැතිවරණ කොමිසන් සභාවේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත. 15 May 2020
‘‘සෞඛ්‍ය නිර්දේශ මත අන්තර් පළාත් ප්‍රවාහන සේවය ආරම්භ කරන්න පුළුවන්‘‘ සෞඛ්‍ය අංශ නිර්දේශ ලබා දෙන්නේනම් ලබන සඳුදා සිට අන්තර් පළාත් ප්‍රවාහන සේවය සඳහා අවසර ලබා දීමට සූදානම් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (15) පැවසීය. 15 May 2020
දින දෙකට 95 ක් සුවය ලබති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් අද (15 වැනිදා) පස්වරු 1.00 ට නිකුත් කරන ලද දත්ත අනුව කොවිඩ් -19 වයිරසය වැළඳී සිටි තවත් රෝගීහු 32 දෙනෙක් සුවය ලබා පිටත්ව ගියහ. ඊයේ (14 වැනිදා) කොවිඩ් -19 වයිරසය වැළඳී සිටි රෝගීහු 63 දෙනෙක් සුවය ලබා පිටත්ව ගියහ. 15 May 2020
ප්‍රවාහන සේවා විධිමත්ව පවත්වාගැනීමට කාර්ය සාධක බලකායක් කොවිඞ් 19 වසංගත තත්ත්වය පාලනය වන තෙක් පොදු ප්‍රවාහන සේවා සෞඛ්‍යාරක්ෂිතව හා විධිමත්ව පවත්වාගෙනයාම සදහා මගී ප්‍රවාහන සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කාර්ය සාධක බලකායක් පත්කර තිබේ. 15 May 2020
බංගලාදේශයේ කොක්ස් බසාර්හි ලොව විශාලතම සරණාගත කඳවුරේ දෙදෙනකුට කොරෝනා බංගලාදේශයේ කොක්ස් බසාර්හි පිහිටි ලොව විශාලතම සරණාගත කඳවුරේ රෝහින්ග්‍යා සරණාගතයින් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. 15 May 2020
සමගි ජනබලවේගයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර වෙනස පෙන්නුම් කෙරෙන ප්‍රතිපත්ති ඇතුළත් ලියවිල්ලක් ඉදිරි සති දෙක ඇතුළතදී ප්‍රකාශයට පත්කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත. 15 May 2020
සමගි ජනබලවේගයෙන් ඡායා කැබිනෙට්ටුවක් රජයේ අමාත්‍ය මණ්ඩලයට සමාන ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. රජයේ ඇමති මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටීම මෙම ඡායා කැබිනට්ටුවේ කාර්යය වෙයි. 15 May 2020
බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය අරඹයි ඇමරිකාවට අපනයනය කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මිලියන 200 ක් වූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත සංකේතාත්මකව බාර දෙන ලදි. 15 May 2020
අකුණු සැර වැදීමෙන් කරන්දෙණියේ නිවාස 10 කට හානි කරන්දෙණිය මඩකුඹූර ,පද්දවල ප්‍රදේශයට අද (15 ) එල්ලවූ අකුණූ පහරකින් එම ප්‍රදේශයේ නිවාස දහයකට පමණ දැඩි අලාභහානි සිදුව ඇතැයි කරන්දෙණිය පොලීසිය කියයි . 15 May 2020
කෝටි 225 මත්කුඩු මහබාගෙන් අල්ලයි මහබාගේ ප්‍රදේශයේ නිවසකදී රුපියල් කෝටි 225 කට අධික වටිනා හොරෙයින් මත්කුඩු කිලෝ 225 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි . 15 May 2020
ඇවිදින මංතීරු අද සිට විවෘතයි කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් මසකට අධික කාලයක් වසා දමා තිබූ ඇවිදින මන්තීරු අද (15) පෙරවරුවේ සිට විවෘත කළ බව පොලීසිය කියයි 15 May 2020
ගුවන් හමුදාවෙන් නිරෝධායනය කල 180 ක් නිවෙස් වෙතට කොවීඩ් -19 වයිරසයේ අවදානම හේතුවෙන් නිරෝධායනය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට රැගෙන එන ලද සාමාන්‍ය වැසියෝ 180 දෙනෙක් අද (15) දින වන්නි ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව නිවෙස් වෙතට පිටත් වූහ. 15 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026