අජන්ත කුමාර අගලකඩ

 

බස්නාහිර පළාතේ පාසල්වල  5, 11 සහ 13 ශ්‍රේණි මාර්තු 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජි.ඇල්.පිරිස් මහතා පැවසීය.

බස්නාහිර පළාතේ පාසල්වල අනෙකුත් ශ්‍රේණි අප්‍රේල් 19 දා ආරම්භ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.