මැයි මස රුපියල් 5,000 ගෙවන්න කෝටි 2,572ක්
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ 51,44,046 දෙනකු වෙත රුපියල් 5,000 දීමනාව ලබාදීම සදහා මැයි මාසය වෙනුවෙන් රුපියල් කෝටි 2,572ක් වෙන් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.