ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කළ 3ක් අත්අඩංගුවට
ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කළ තරුණ පෙම්වතුන් යුවලක් සහ ඔවුනට ඊට අනුබල දුන් සාමදාන විනිසුරුවරයෙක් රුපියල් 1,37,020ක ව්‍යාජ මුදල් නෝට්ටු, ඒවා සකස් කිරිමට යොදාගත් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක්, මෝටර් රථයක් සමග ජංගම දුරකතන 2ක් අද (11) දහවල් කුරුවිට පොලිසිය විසින් කුරුවිට මණ්ඩදෙණිය ප්‍රදේශයේ නිවසක් වටලා අත්අඩංගුවට ගනු ලැබීය.