
(යොහාන් භාසුර)
අධිකරණයෙන් බන්ධනාගාරවලට යොමු කරන සියලූම පුද්ගලයනට රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂාවට ලක්කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි.
හැකි ඉක්මණින් පී.සී.ආර්. පරීක්‍ෂාවට යොමු කරන ලෙස රැු`දවියන්ගෙන් දැඩි ඉල්ලීමක් පවතින බවත් එයට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂාව ආරම්භ කළ බවත් එම නිලධාරියා පැවසීය.
දිනකට බන්ධනාගාරවලට අධිකරණවලින් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන බවත් එළියෙන් පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් බන්ධනාගාර අවදානමකට ලක්ව ඇති බවත් එම නිලධාරියා කීය.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැු`දවියන් පිරිසක් පී.සී.ආර්. ඉක්මන් කරන ලෙස ඉල්ලමින් පෙරේදා (02* ආරම්භ කළ විරෝධයක් බන්ධනාගාර නිලධාරීන් දැඩි වෙහෙසක් දරා පාලනය කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd