
(සුජිත් හේවාජුලිගේ )
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන සියලුම සත්තු උද්‍යාන ,සෆාරි උද්‍යාන සහ අලි අනාථාගාර අද (4) සිට නැවත දැනුම් දෙන දෙනතුරු වසා තැබීමට තීරණය කර ඇත.
කෝවිඩ් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගන්නා ලදැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම සත්ත්ව උද්‍යාන වසා දමා සතුන් නිදහස් කල යුතුය..
දියවන්නාවත් වහලද.? දෙවියන්ට ස්තුතියි.