පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 February 2022
මාධ්‍යවේදී සුනිල් මාධව දිවි ගමනට සමු දෙයි ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අද (23) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. 24 February 2022
යුක්රේනුවන්ට රුසියාවෙන් එන්නැයි දන්වයි රුසියාවේ සිටින සියලූම යුක්රේන ජාතිකයනට රුසියාවෙන් ඉවත්වන්නැයි යුක්රේන විදේශ අමාත්‍යංශය දැනුම් දීමක් කර ඇත. 23 February 2022
බ්‍රිතාන්‍යයට රුසියාවෙන් පිළිතුරක් බි්රතාන්යයේ විකාශන අයිතිය ලබාගෙන ඇති රුසියන් ටුඩේ නාලිකාවේ බලපත්‍රය අවලංගු කිරීමට බි්රතාන්යයේ මාධ්‍ය පිළිබඳ නිසි බලධාරියා වන ඔෆ්කොම් වෙත උපදෙස් ලබා දෙන බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද පවසා ඇත. 23 February 2022
රටවල් පහකින් රුසියාවට සම්බාධක රුසියානු - යුක්රේන අර්බුදය උත්සන්න වෙද්දී ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ ඔවුන්ගේ මිත්‍ර සංධානය රුසියාවට එරෙහිව සම්බාධක පනවා තිබිණි. 23 February 2022
විදුලිය නැති නිසා වතුරත් නෑ විදුලිය විසන්ධි වීමත් සමග ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වූ බවට ජනතාව චෝදනා කරති. 23 February 2022
කෝටි 12 ක කේරළ ගංජා කැලණි මෝයෙන් අල්ලයි රුපියල් කෝටි 12කට අධික වටිනා කේරළ ගංජා තොගයක් හැඳල තොටුපලවත්ත කැළණි ගං මෝය ආශ්රිත ප්‍රදේශයේ අද (23) සවස සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 23 February 2022
කොළඹට විදුලිය නොකපයි? කොළඹ මහනගර සභා බලසීමාවට විදුලිය නොකැපීමට ව්‍යාපාරිකයන් පිරිසක් සහ ලංවීම අතර එකඟතාවයකට පැමිණ ඇතැයි ලංවීම ආරංචි මාර්ග කියයි. 23 February 2022
මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් 6,40,000 ඉක්මවයි කොවිඩ් ආසාදිතයින් තව 1,281 ක් අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 23 February 2022
‘‘ජනතා අපේක්ෂා ඉටු කිරීම රාජ්‍ය සේවය වගකීමයි‘‘ පුළුල් රාජ්‍ය සේවය ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම මැදිහත් වීම නිසා සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටුවනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 23 February 2022
අදත් රට අඳුරේ: හෙටත් රට අඳුරේ බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (24) දිනයේ ඒ බී සහ සී යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 4 යි විනාඩි 30 ක් ද, විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (23) පස්වරුවේ පැවසීය. 23 February 2022
ලෝක බාලදක්ෂ දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ලෝක බාලදක්ෂ දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (23) පස්වරුවේ පැවැත්විණි. 23 February 2022
ලක්ෂ භාගයකට අලෙවි වන කොස්ගෙඩිය බ්‍රිතාන්‍යයේ වෙළෙඳහලක ස්ටාර්ලිං පවුම් 160ක් හෙවත් රුපියල් 44130කට විකිණීමට තැබූ කොස්ගෙඩියක් ගැන බි.බී.සී පුවත් සේවය වාර්තා කරයි. 23 February 2022
රටේ අර්බුදය ගැන කතා කරද්දී මන්ත්‍රිවරු මැති සබේ නෑ රටේ තත්වය පිළිබඳ සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙමින් තිබියදී සභාවේ ගණපූරණය නැතිවීම නිසා මුලසුනේ සිටි සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුව හෙට උදේ 10.00 දක්වා කල් තබනු ලැබීය. 23 February 2022
පාඨලීගේ ප්‍රකාශයට බැංකු වාර්තාවක් ඉල්ලයි “නැනෝ පොහොර ගෙන්වීමේ දි අමාත්‍යවරයකුගේ සාක්කුවට රුපියල් මිලියන 8000 මුදලක් ගිහින්” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කරනු ලැබු ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව බැංකු ගිණුම් තුනක් පිළිබද බැංකු වාර්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා මහජන බැංකුව සහ ඉන්දීය රාජ්‍ය බැංකුවේ කොළඹ ශාඛාවට නියෝගයක් නිකුත් කළේය. 23 February 2022
අදත් කොවිඩ් මරණ 31 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය. 23 February 2022
ඇතුගල්පුර පිවිසුමෙන් කෝටි 10ක ආදායමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර (ඇතුගල්පුර පිවිසුම) විවෘත කිරීමෙන් පළමු මාසය තුළ රථවාහන ලක්ෂ 5 කට අධික සංඛ්‍යාවක් ධාවනය කර ඉන් කෝටි 10 කට අධික ආදායමක් උපායා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 23 February 2022
මුතුරාජවෙල සංරක්ෂණයට රුපියල් කෝටි 10ක් මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණය සඳහා රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙල සඳහා මෙම වසර වෙනුවෙන් රුපියල් කෝටි 10 ක් ලබා දීමට තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 23 February 2022
විදුලිබල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික්ටොන් 6000 ක් ඩොලර් ගෙවා අද (23) නිදහස් කරගත් නෞකාවේ ඩීසල් තොගයෙන් මෙට්‍රික්ටොන් 6000 ක් විදුලිබල මණ්ඩලයට දෙන බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය පැසුවාය. 23 February 2022
හෙරොයින් සමඟ පොලිස් නිළධාරියකු අත්අඩංගුවට හෙරොයින් මත් කුඩු සමග පොලිස් නිළධාරියකු අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි . 23 February 2022
ගුවන් හමුදා සංක්‍රමිකයෝ විසිර යති ශ්‍රි ලංකා යුද්ධ හමුදා ගුවන් සංක්‍රමික (Air Mobile) පුහුණු පාසල ආරම්භ කරනු ලැබු පාඨමාලා අංක 24 හැදෑරු නිලධාරින් 06 දෙනකු සහ සෙසු නිලයින් 324 දෙනෙකු අද (23) දින නිකවැව ගුවන් සංක්‍රමික පුහුණු පාසලේදී ගුවන් සංක්‍රමික නිල ලාංඡන පැලදීමෙන් පසු විසිර ගියහ. 23 February 2022
ඩීසල් බෙදාහැරීම ආරම්භ කරනවා දින හතරක ප්‍රමාදයෙන් පසුව නිදහස් කරගත් නෞකාවේ ඩීසල් අද (23) පස්වරුවේ බෙදාහැරීම ආරම්භ කරන බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සාමාන්‍යාධිකාරී සමීන්ද්‍ර අබේසේකර මහතා පැවසීය. 23 February 2022
යුක්රේන වැසියන්ට ආයුධ ? යුක්රේන වැසියන්ට ආයුධ රැගෙන යෑමටත් ස්වයං ආරක්ෂාව සලසා ගැනීමටත් හැකි වන අයුරින් නීතියක් සම්මත කිරීම යුක්රේන පාර්ලිමේන්තුව ඡන්ද විමසීමක් පවත්වා ඇත. 23 February 2022
‘ඉදිරි මාස තුනට තෙල් ගන්න ඩොලර් තියෙනවාද?‘ ඉදිරි මාස තුන සදහා සඳහා අඛණ්ඩව තෙල් මිලදී ගැනීමට ආණ්ඩුවට ඩොලර් තිබෙනවා දැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) විමසුවේය. 23 February 2022
බොරු ප්‍රකාශ කිරීම වරප්‍රසාදවලට නිගාවක් භාෂණයේ නිදහස, පාර්ලිමේන්තු වරප්‍රසාද ලබාදී ඇත්තේ ජනතාවට සේවය කිරීමට මිස ඒ වරප්‍රසාදවලට මුවාවී අපහාස කිරීමට, බොරු පැතිරවීමට හෝ භීතිය මැවීමට නොවේ යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 February 2022
ලංසා ජනපතිට දුක කියයි අමාත්‍යාංශයේ ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවක් ජනාධිපතිවරයාට බාරදුන් බව ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 February 2022
පාස්කු වාර්තාවේ සියලු වෙළුම් පාර්ලිමේන්තු පුස්තකාලයට පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සියලු වෙළුම් 28 මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයට බාරදුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද ( 23) දැනුම් දුන්නේය. 23 February 2022
‘විදුලිය කැපීමෙන් උසස්පෙළ සිසුන්ට ඇතිවන බාධා ගැන අවධානය යොමු කරන්න‘ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන්ට විදුලි කප්පාදුව නිසා විශාල ප්‍රශ්නයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව වහා අවධානය යොමු කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය. 23 February 2022
වැඩි මිලට ටයිල් විකුණුවොත් කියන්න අංකයක් ටයිල් ලකුණු කළ මිලට වඩා වැඩි මිලට අළෙවි කරන වෙළෙන්දන් සහ ආයතන පිළිබඳව පැමිණිලි කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 February 2022
ඩීසල් හිඟයක් ඇති බව ගම්මන්පිල පිළිගනී රටේ ඩීසල් හිඟයක් පවතින බව පිළිගන්නේ යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 23 February 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026