(නිමන්ති රණසිංහ)
ගිනි අවි බලපත්‍ර හිමි පුද්ගලයන්ගේ සහ ආයතනයන්හි ගිනි අවි බලපත්‍ර (2023 වර්ෂය සඳහා) අලුත් කිරීම ආරක්ෂක අමාත්‍යාංශය විසින් අරඹනු ලැබ ඇත.
මේ අනුව නව ගිනි අවි බලපත්‍ර මේ මස 1 වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා ලබාගත හැකිවනු ඇත.
මේ සඳහා අයදුම්පත් www.defence.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම ඇරඹෙයි