IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අන්තරේ සිසුන්ට කැලණියේදී කඳුළු ගෑස්

(ඉන්දිකා රාමානයක සහ ලාල් එස්. කුමාර)

රජයේ මර්දන වැඩ පිළිවෙලට  විරුද්ධව  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය මලමණ්ඩලය හා බහුජන සංවිධාන එක්ව  අද (4) පස්වරුවේ සංවිධානය කර තිබු විරෝධතා පා ගමනට කැලණිය ද`ථගම ප්‍රදේශයේ දී පොලිසිය ජල හා කදු`ථගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැර ඇත.

කැලණි්‍ය විශ්ව විද්‍යාලට අසලින් මෙම විරෝධතා පා ගමන ආරම්භ තර තිබුණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (2)

අන්තරේ සිසුන්ට කැලණියේදී කඳුළු ගෑස්

මැක්ස් Tuesday, 04 October 2022 08:13 PM

නියමයි. අධි ආරක්ෂක කලාප ඕනෑ නෑ. ඔය වගේ මැර කණ්ඩායම් එකතුවන මුලටම ගහල පන්නලා දාන්න...

:       0       0

මහසෙන් Tuesday, 04 October 2022 09:06 PM

අපි අමාරුවෙන් බදු පිට බදු ගෙවනවා. මෙයාලා ඒ බදු මුදල් අවභාවිතා කරමින් ඉගෙනුම නොලබා පාරෙ ආතල් ගන්නවා. තමන් උගත් යයි කියාගන්නා බුද්ධි හීනයින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site