කෘෂි නියෝජිතයෝ යූරියා මිටියෙන් ගසා කති
පොළොන්නරුවේ ගොවීන්ට රජය මගින් යූරියා පොහොර ලබාදීමේදී ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයන් පොහොර මිටියට බෑවුම් කුලී වශයෙන් තමන්ගෙන් රුපියල් 250,300,500, 1000 බැගින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්රියාත්මක කරන බව ගොවීහු චෝදනා කරති.