IMG-LOGO

වෛද්‍යවරුන් දෙදහස් පන්සියයක් බඳවාගන්න යයි

(සුජිත් හේවාජුලිගේ )

වෛද්‍යවරුන්  2500 ක් අලුතින් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බව අමාත්‍යාංශයේ  ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත  මහතා පැවසීය.

ඒ අනුව ඉදිරියට වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති නොවන බවත් සමහර ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත්  ඔහු සඳහන් කළේය.



 



අදහස් (3)

වෛද්‍යවරුන් දෙදහස් පන්සියයක් බඳවාගන්න යයි

චන්දන Tuesday, 28 February 2023 12:59 PM

කොහොමටත් පශ්චාත් සීමා වාසි පුහුණුවේ ඉන්න පිරිස බඳවා ගැනීම දැනටමත් ප්‍රමාදයි. ඕක මහලොකු අරුමයක් නෙවෙයි .

:       2       6

Prase Tuesday, 28 February 2023 08:30 PM

වෛද්‍යවරුන් 20000 ක් බඳවා ගත්තත් ප්‍රයිවට් ගිහින් තමයි ලෙඩ හොඳ කරගන්න වෙන්නේ .ඔය රෝහල් ටිකත් විකුනලා දැම්මොත් හොඳයි

:       0       0

Kasun Wednesday, 01 March 2023 05:17 AM

බුද්ධිමත්ව සහ විචක්ෂණශීලීව බැලුවොත් පේනව රටේ ඔය කියන තරම් වෛද්‍ය හිඟයක් නෑ. බොහොම කාලයක ඉඳල හිඟයක් මවල තියෙන්නෙ. වෛද්‍යවරුන්ට පැමිණීමේ ලේඛන නැ. ඇඟිලිසලකුණු යන්ත්‍ර නැ. උදේ 9 ත් පහුවෙලා වැඩට එන්නෙ. තිම්බිරිගස්යාය හන්දියෙ හවස 4 ට බලාගන්න පුලුවන් ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගෙ වාහන සවස 4 වෙනකොට එතනින් යනව. ඒ කියන්නෙ රෝහලෙන් පිට වෙල තියෙන්නෙ අඩුම 3.40 ට. දන්ත වෛද්‍යවරු උදේ 8 දවල් 2 . ඉන් පස්සෙ රෝහලේ නෑ. සති අන්තෙ නිවාඩු. වැඩකර්න්නෙ ලොකේ කොහෙවත් නැති අමුතුම වැඩමුර වලට.හරියට බැලුවොත් මසේට දවස් 10 ක්වත් වැඩ කරල නැ. සතියෙ දිනවල උදේ 8 සවස 4 ‍රැකියාව කරන අයෙක් තරම්වත් පැය ගනනක් සේවයේ යෙදිල නෑ.නිවාඩු යන්න ඉල්ලුම්පත්‍රයක්වට්ත් පුරවන්නෙ නැ. හැබැයි ඔය හැමෝම මාසෙට අතිකාල පැය 120 ක් එ කියන්නෙ රුපියල් ලක්ෂයක් අතිකාල විතරක් ගන්නව අඩුම. ඉතින් උඩින් බැලුවම වෛද්‍යවරු හිඟයි තමා. නමුත් පුද්ගලික කඩවල බලන්නකො හිඟද කියල. අතිකාල ගෙවනවනම් ඒ පැය ගානට ඇත්තටම සේවය කරන්න නීති දන්න ඔනි. නැත්තම් වැඩකරන පැය ගානට විතරක් ගෙවන්න ඔනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 360 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site