(ඉන්දිකා රාමනායක)
තලේමන්නාරම තම්බපවනි සුළං විදුලි බලාගාර ගබඩාවෙන් රුපියල් ලක්ෂ 19 ට අධික වටිනා තඹ කම්බි සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලේමන්නාරම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඉකුත් 25 දින රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් මෙම සොරකම සිදුකර ඇති බවත් එහි විදුලි අධිකාරීවරයා අධිකාරිවරයා ඊයේ (27) ඒ සම්බන්ධයෙන් තලේමන්නාරම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
සිද්ධියේ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
තලේමන්නාරම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තම්බපවනී බලාගාරයේ තඹ කම්බිවලට විදලා
Lalla Tuesday, 28 February 2023 11:30 AM
ජාතික අනන්‍යතාව. රටේ නායකයෝ කලානම් පොඩි මිනිහා නොකර ඉඳීද?
චන්දන Tuesday, 28 February 2023 01:01 PM
දැනටමත් ඉන්දියාවට ගිහිල්ලා ඇති .