IMG-LOGO

අම්බලන්ගොඩත් වෙඩි තැබීමකින් අයෙක් මරුට

(එම්.සුසිල් පියන්ත)

අම්බලන්ගොඩ පොනදූව ඉඩම්තොට දී  සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ පොනදූව ඉඩම්තොට පදිංචි සුසිල් සිල්වා (42) නමැති අයකු බවද පොලීසිය කියයි.

මිය ගිය පුද්ගලයා යතුරු පැදියකින් සිය නිවසට යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.

 



අදහස් (1)

අම්බලන්ගොඩත් වෙඩි තැබීමකින් අයෙක් මරුට

fairoos Tuesday, 28 February 2023 01:57 PM

හැමදාම වෙඩිතැබීම් .අද දවසට 2ක් .ලංකාවේ පොලිසියේ මහත්වරුන්ට මේවා හොයන්න වෙලාවක් නැහැ .රනිල් රාජපක්ෂලාගේ කන්ට්‍රැක් එකනම් හොඳට කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 359 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 221 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site