විදුහල්පති - පුතා කෝටි දෙකක මත් කුඩු සමග මාට්ටු
එප්පාවල ප්රදේශයේ සිදු කළ වැටලීමකදී, එප්පාවල ඇඳගල ප්රදේශයේ හෝටලයක සඟවා තිබියදී රුපියල් කෝටි දෙකකට වැඩි හෙරොයින් මත්කුඩු තොගයක් සමග එප්පාවල ප්රදේශයේ පාසලක විදුහල්පතිවරයකු සහ ඔහුගේ පුත්රයා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.