අයිස් අමුද්‍රව්‍ය සොයාගත් ඉඩමෙන් ගිනි අවියක් සොයාගනියි
අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා රසායනික ද්‍රව්‍ය සොයාගත් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ඉඩමක නිවසේ දුම් කවුළුවක සහ නිවස පිටුපස විශාල තල් ගසක සගවා තිබූ මෙරට නිපදවූ ගල්කටස් ගිණිඅවියක්, පොලිස් නිළ ඇදුම් කොටස් සහ වාහන අංක තහඩු දෙකක් අද (08) සවස සොයාගත් බව පොලිසිය පැවසීය.