
(අංජුල මහික වීරරත්න)
පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වීම සඳහා ප්‍රතිපාදන වල කිසිදු ගැටලුවක් නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ගැටලුව තිබෙන්නේ නීතිමය ප්‍රතිපාදන වල බව කී අමාත්‍යවරයා එය නිරාකරණය සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභාවක් දැන් ක්‍රියාත්මක වෙන බව කීය.
ඊට අදාළ නීති ප්රතිපාදනය සකසා දුන්නොත් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන දෙයක් කතාවෙලා කියනවලා. කෙලින්නේ පචම හින්දා කෝකා ලොකුම පචයා කියලා හිතාගන්නවත් බෑ.
ඔව්නේ, @සමන් විමල් කමල් අබල් බබල්, බලාගෙන ගියාම නාමල්ලා ගම්මන්පිලලා විමලේලා පරාදයි වගේ...
ගැටලුව තිබෙන්නේ සල්ලිවල වත්, නීතියේවත් නොවේ. පාර්ලිමේන්තුවේ 159 තිබෙන නිසා ඕනෙම ගැටළුවක් විසදන්න පුළුවන්... ගැටලුවට තිබෙන්නේ දැන් ඡන්දේ තිබ්බොත් මාලිමාව ඇපත් නැතිව පරදින එක...