ඖෂධ පෙති - අලේපන තොගයක් කල්පිටියේ
කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්රදේශයේ සහ කරුවලකුඩා වෙරළ ප්රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහ කළ ඖෂධ පෙති, දියර සහ ආලේපන විශාල තොගයක් සමඟ ඩිංගි යාත්රාවක් සහ සැකකරුවන් සිව් දෙනෙක් භාරයට ගත් බව ශ්රී ලංකා නාවික හමුදාව පැවසීය.