
(මනෝප්රිය ගුණසේකර)
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන එරෙහිව අල්ලස් කොමිසම ගොනු නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ අද නියෝග කළේය.
අල්ලස් කොමිසම සරණ ගුණවර්ධන එරෙහිව ගොනු කළ හතරක තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
ඒ අනුව තීන්දු ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වැනි දා සිදු කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd