කුඩු සමග ඇල්ලූ ධීවරයන් රඳවා ප්‍රශ්න කරන්න අවසර
දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 251.,18 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 85 ක් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවන් 06 දෙනා ලබන 08 වනදා දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (03)අවසර ලබා දුන්නේය.