ලාංකික මහාචාර්යවරයෙක්ගෙන් කොවිඩි හොයන්න අලුත් මෙවලමක්
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු නිර්මාණය කළ, ’කැස්සේ ශබ්දය අනුව’ කොවිඩ් 19 ආසාදිතයකු ද නැද්ද හඳුනාගත හැකි ස්මාර්ට් දුරකථන මෙවලමක්, ලොව ප්‍රමුඛතම වෛද්‍ය උපකරණ සහ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් සමාගම විසින් මිලදී ගෙන ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.