බලංගොඩ කස්සප හිමිට නොතීසී
ත්රිකුණාමලය, කොටුව පාරේ පිහිටි ශ්රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් ඉඩමක බුදු පිළිමයක් තැන්පත් කිරීමට යෑමේදී ඇති වූ සිද්ධියට පොලිසියට ප්රකාශයක් ලබාදීම ප්රතික්ෂේප කළ බලංගොඩ කස්සප හිමියන්ට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ත්රිකුණාමලය මහේස්ත්රාත් එම්.එන්.එම් සන්සුදීන් මහතා නොසිති නිකුත් කළේය