
(සුජිත් හේවා ජූලිගේ)
2025 වසරට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විභාග ප්‍රතිඵල doenets.lk සහ results.exams.gov.lk වෙබ් අඩවියෙන් නිරික්ෂණය කළ හැකිය.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ජුනි මස 25 වැනි ද සිට ජූලි මස 07 වැනි දා දක්වා මාර්ගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකිය බව ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd