රිවස්ටන් පාර වහයි
රිවර්ස්ටන් කලාපයට ඇද හැලුණු අධික වර්ෂාව නිසා මාර්ගය එක් ස්ථානයකින් නාය යාම , තවත් ස්ථාන කිහිපයක පාරට පස් කඩා වැටීම් , ගස් කඩා වැටීම් නිසා මාර්ගය අවහිරවීම් සිදුව ඇති බැවින් ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇන හිට ඇති බව මාතලේ දිසා වන නිලධාරි සම්පත් වනිගසේකර මහතා පැවසිය.