ලංකා බදු ප්‍රතිපත්තිය ගැන වසන්ත ස්විස්ටර්ලන්තයට කියයි
සරල බව, විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව අරමුණු කරගත් ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ස්විස්ටර්ලන්තයේ වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචනය අමතමින් පැවසීය.