
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අභාවප්රාප්ත ප්රවීණ ගායනවේදනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහයට අද අවසන් ගෞරව දැක්වීය.
ඇයගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාවට ගිය හිටපු ජනාධිපතිවරයා අවසන් ගෞරවය දැක්වූ අතර එහි සිටි කලාකරුවන් සහ පවුලේ ඥාතීන් සමග සුහද කතාබහක ද නිරත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කූඩුවට යන්න කලින් ...
මරියසෙල් ඔබගේ ගීත ඉතාම කර්ණ රසායනයක්... දශක ගණනාවක් ගීත ලෝලීන් පිනවූවා... ඔබතුමියට නිවන් සුව ලැබේවා...
එතුමිය මියගියේ අසනිපයෙන් හිටපු නිසාද?
අපි ඒ කාලේ අහපු සිංදු අදකාලේ ඇහෙන්නෙවත් නැහැ... ආයෙමත් ඒ කාලෙට යන්න තියෙනවා නම්...
මෙතුමිය වගේ පැරැණි ගායක ගායිකාවන් ගැයූ ගිත අහපු ඒ කාලේ නම් අපි හැමෝම එකට ඇහුවේ... නමුත් අද?
පැරැණි යුගය කෙමෙන් කෙමෙන් අප අතරින් ගිලිහෙනවා... ඈත්වෙනවා අපෙන්