රට නඟන අරමුදලට ගංගාරාමයෙන් කෝටි තුනක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානය රුපියල් කෝටි තුනක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය. 04 December 2025
බදුල්ලටත් වැසි බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකට අද 04 පස්වරුවේ තරමක තද වැසි පතිත වන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවසීය. 04 December 2025
ගුවන් විරුවාට ගෞරව දක්වන්න රනිලුත් යයි ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය. 04 December 2025
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන තුනක් ‘‘දිට්වා‘‘ සුළි කුණාටුවෙන් පීඩාවට පත් මෙරට ජනතාවට අවශ්‍ය සහාය ලබාදීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් ප්රදානය කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 04 December 2025
රුසියන් ජනපති පුටින් ඉන්දියාවට ඉන්දියාව සහ රුසියාව අතර තිබෙන හවුල්කාරීත්වය තවත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙදින නිල සංචාරයකට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද පස්වරුවේ ඉන්දියාවට පැමිණියේය. 04 December 2025
බදුල්ලට මහනුවරට ජයිකා ආධාර දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය අඛණ්ඩ සහාය ලබා දෙමින් ජපාන රජය විසින් පරිත්‍යාග කරන ලද හදිසි සහන ද්‍රව්‍ය තොගයක් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) මගින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වෙත නිල වශයෙන් බාර දී ඇත. 04 December 2025
නෙදන්යාහුට ඇමෙරිකාවෙන් අනතුරු ඇඟවිමක් ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව ප්‍රකාරව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණියහොත් ඔහුව අත් අඩංගුවට ගන්නා බවට නිව්යෝක් නුවර නගරාධිපතිවරයා ලෙස තේරී පත්වූ සොහ්රාන් මම්දානි අනතුරු අඟවා ඇත. 04 December 2025
ආධාර රැගත් 8 වැනි ඉන්දියානු යානයත් එයි ඉන්දීය ආපදා ආධාර රැගත් 08 වන යානයත් 12/04 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 04 December 2025
මධ්‍යම පළාතේ පාසල් 159කට හානි වෙලා පැවති අයහපත් කාලගුණික තත්වත්වය හමුවේ සිදු වූ ආපදා හේතුවෙන් මධ්‍යම පළාතේ පාසල් 159 කට හානි සිදුව තිබෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. 04 December 2025
ජීවන වියදම ඉහළ ගිහින් පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරට සිවු දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට 65684ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් එය මෙම වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ජිවන වියදමේ සුළු වශයෙන් ඉහළ යාමක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 04 December 2025
බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ඩොලර් 890000ක් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය හදිසි සහාය සැපයීම සඳහා එක්සත් රාජධානිය ලබාදුන් ඇමෙරිකානු ඩොලර් 890,000 ක මූල්‍ය සහාය මෙරට වැඩ බලන මහ කොමසාරිස් තෙරේසා ඕ’මහෝනි මහත්මිය නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාට පිරිනැමුවාය 04 December 2025
කැඩුණු පාරවල් හදන්න වරාය නගර සමාගම එයි දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවලට මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් කොළඹ වරාය නගර CHEC (Port City Colombo) පුද්ගලික සමාගම ඉදිරිපත්ව සිටී. 04 December 2025
ලියන්ගහවල මාර්ගයක ගිලා බැසීමක් ලියන්ගහවල බැද්දෙඅරාව මාර්ගයේ කොටසක අද (04) උදෑසන සිට ගිලා බැසීමක් වාර්තාවන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 04 December 2025
ගුවන් රණවිරුවාට ජනපති අවසන් ගෞරව දක්වයි ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය. 04 December 2025
නාමල්ගේ වැටුප ’’ආදරය’’ අරමුදලට ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත් පවුල්වල දරුවන් වෙනුවෙන් ආරම්භ කරන ලද ’’ආදරය’’ වැඩසටහන වෙනුවෙන් සිය මාසික වැටුප සහ දීමනා පරිත්‍යාග කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තීරණයකර තිබේ. 04 December 2025
නිවාස හානි හඳුනාගන්න හරි ක්‍රමවේද ඕනෑ අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ සහ අර්ධ හානියට පත් නිවාස හඳුනා ගැනීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 04 December 2025
හානි වු ප්‍රදේශ පිළිසකර කරන්න එස් ටී එෆ් 1200 ක් ගංවතුරින් සහ නාය යාමට ලක්වූ ප්‍රදේශ නැවත පිළිසකර කිරීමේ කටයුතුවලට සහායවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 1200 ක් පමණ යොදවා ඇත. 04 December 2025
මහනුවර -කෙළඹ පාර අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි මහනුවර කොළඹ ඒ 01 මාර්ගය අත්‍යාවශ්‍ය ප්‍රවාහන සේවා සඳහා පමණක් සඳහා සහ මහනුවර මහියංගණය මාර්ගය සැහැල්ලු වාහන සඳහා පමණක් අද( 04) සිට විවෘත කර ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා කියයි. 04 December 2025
බදුල්ලේ ගමන් කළ හැකි සියලු මාර්ගවල බස්ධාවනය ඇරැඹෙයි බදුල්ල දිස්ත්‍රික්කයේ බස් ගමන් කළ හැකි සියලුම මාර්ගවල බස් රථ ධාවනය යළි ආරම්භ කිරීමට පියවර ගත් බව ඩිපෝ බලධාරීහු පැවසූහ. 04 December 2025
බත්ගොඩ වේවගොල්ල කන්ද නාය අවදානමක හල්දුම්මුල්ල බත්ගොඩ වේවගොල්ල මාර්ගය ආසන්නයේ සක්‍රිය වී ඇති නායයාමක් පිළිබඳව අද( 04 ) ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විශේෂ පරීක්ෂාවකට ලක්වීමට නියමිත බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජී. ප්‍රියංගිකා මහත්මිය කීවා ය. 04 December 2025
අයවැය අවසන් ඡන්දය හෙට 2026 විසර්ජන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීම( අවසාන ඡන්දය) පාර්ලිමේන්තුවේදී හෙට 5 පස්වරු 6.00ට පැවැත්වේ. 04 December 2025
චීන කොමියුනිස්ට් නියෝජිතයෝ ජවිපෙ කාර්යාලයට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජිත කණ්ඩායමක් නිරීක්ෂණ චාරිකාවක් බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයට පැමිණියහ. 04 December 2025
පොලිස් වෙසින් බිත්තර වෙළෙන්දා කොල්ලකාලා පොලිස් නිළධාරීන් ලෙස පෙනී සිටිමින් බිත්තර තොග වෙළදාමේ නිතර ව්‍යාපාරිකුගෙන් රුපියල් හතලිස් පන්දහසක මුදලක් කොල්ල කෑ පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව මාලබේ පොලිසිය පවසයි. 04 December 2025
යක්කලදී ගිලා බැස්ස පාලම ප්‍රතිසංස්කරණය කරයි කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල ප්‍රදේශයේදී කොටසක් ගිලා බැසීමට ලක්වූ පාලම ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අද (4) උදෑසන සිට සාමාන්‍ය පරිදි රථවාහන ගමනා ගමනයට එක් කළ බව මාර්ග සංවර්ධනය අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි. 04 December 2025
ඉන්දීය ආධාර රැගත් තවත් යානයක් එයි ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩ සහාය පළ කරමින්, ඉන්දියාවේ මානුෂීය ආධාර රැගත් C-17 ගුවන් යානය මෙරටට ළගා විය. 04 December 2025
නොරොච්චොලේ ද්විත්ව ඝාතනයක් නොරෝච්චෝල දළුව මින්නිය ප්‍රදේශයේ දි පවුල් ආරවුලක් මුල් කර ගනිමින් බිරිදගේ මව හා පියා කපා මරා දැමු බැණා නොරෝච්චෝල පොලිසිය මගින් ඊයේ ( 3 ) රාත්‍රියේ අත් අඩංගුවට ගත් බව කියයි. 04 December 2025
ව්‍යාපාරිකයා කොල්ල කෑ පොලීසියේ දෙන්නා මාට්ටු ගමට යාමට බස් රථයක් නොමැති වීම හේතුවෙන් කඩුවෙල නගරයේ ලැගුම්හලක කාමරයක නවාතැන් ගෙන සිටි ව්‍යාපාරිකයෙකුට පහරදී මුදල් සහ රන් මුදුවක් කොල්ලකෑ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු ඊයේ (3) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි. 04 December 2025
විදෙස් ගත ලාංකිකයන් 19000ක් අරමුදලට සල්ලි දාලා ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ (Rebuilding Sri Lanka) අරමුදලට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000කට අධික පිරිසක් මුදල් බැර කර ඇතැයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය. 04 December 2025
පිහි ඇනුමකින් අයෙක් මරුට තිස්සමහාරාම ,පුංචි අකුරුගොඩ සංචාරක අවන් හළක් තුළ අද (04) අලුයම සිදුවූ පිහි ඇණුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තිස්සමහාරාම පොලිසිය පැවසීය . 04 December 2025
අද සවස මිලි මීටර් 75 වැඩි තද වැසි උතුරු,උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බනතොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 December 2025
දඹුල්ලෙත් යතුරු පැදියක් ගිනි ගනී අඹු සැමි යුවළක් ගමන් ගත් යතුරුපැදියක් දඹුල්ල කණ්ඩලම මාර්ගයේ සිසිරවත්ත හන්දියේ ප්‍රදේශයේදී ගිනිගෙන විනාශ වී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි... 04 March 2026