ට්රම්ප් මරන්න හැදූ රයන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්, ඝාතනය කිරීම තැත් කළ රයන් රවුත් නමැති 59 හැවිරිදි සැකකරුට ජීවිතාන්ත සිරදඬුවමක් නියම විය. ඒ, ඔහු ට්රම්ප් ඝාතනය කිරීමට තැත් කළ බවට එල්ල වුණු චෝදනාවලට වරදකරු වීමෙනි.