(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී අද අලුයම පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහර දීමට තැත් කර වෙට්ටු දමා පලා ගිය යතුරුපැදිය හමු වූ බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.

පිළියන්දල මහරගම ප්‍රධාන මාර්ගයේ කොස් කනත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබියදි එම යතුරුපැදිය සොයාගෙන ඇත.