
(ගයාන් සූරියආරච්චි)
රුපියල් කෝටි 17 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8 1/2 ක් සහ උණ්ඩ 20 ක් සමග සැකකරුවකු දෙකටන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
සැකකරු සන්තකයේ තිබී ජොනි බට්ටන් 3 ක්, කඩු 5 ක් ද විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු දොම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කදවුරේ නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ... කුඩු මෙච්චර ගණන්ද?
සල්ලි හම්බ කරන්න මේවා තමයි කරන්නේ...
හමුදාවේ හිටපු කෙනෙක් වෙන්නත් පුළුවන්...
අනේ මන්දා මෙහෙමත් ඒවා කොහොම අල්ලනවද මන්දා...?
රත්තරන් වත් නැහැනේ මෙහෙම