හිටපු ක්‍රීඩා ඇමැතිට එරෙහිව පෙත්සමක් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාස වී ඇතැයි සඳහන් කරමින් ඔහුට ඒ සම්බන්ධයෙන් දඩුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිඥවරියක් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 29 November 2023
පෙර පාසල් ගුරුවරියන්ට කම්කරු ඇමතිගෙන් සහතිකයක් නව රැකීරක්ෂා පනතින් මෙරට සියලුම වෘත්තීන්හී ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා වෙනම පරිච්ඡේදයක් හඳුන්වා දෙන බවත් එමගින් දැනට වෘත්තියක් ලෙස නිසි ගරුත්වයක් නොලැබෙන සියලුම වෘත්නීන්ට නිසි පිළිගැනීමක් ලැබෙන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 29 November 2023
අල්ලස්ගත් කාති උසාවියේ විනිසුරු අත්අඩංගුවට කොළඹ උතුර ( කාති) උසාවියේ විනිසුරුවරයකු එම කාර්යාලය තුළදී පුද්ගලයෙකුගෙන් රුපියල් 7500 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි . 29 November 2023
කුවේටයෙන් පිටුවහල් කළ 35ක් මෙරටට කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් පසුව එරට වීසා නොමැතිව , නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 35 දෙනෙකු එරටින් පිටුවහල් කර අද(29) කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි . 29 November 2023
පොල් සල්ලි භාණ්ඩාගාරයට දෙයි පොල් සංවර්ධන අධිකාරිය මෙම වර්ෂයේ උපයන ලද ආදායමෙන් රුපියල් දොළොස් කෝටි පනස් ලක්ෂයක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබේ. 29 November 2023
සා.පෙළ ප්‍රතිඵල හෙට හෝ අනිද්දා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (30) හෝ අනිද්දා (1) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය. 29 November 2023
යුක්රේනයේ හමුදා බුද්ධි ප්‍රධානියාගේ බිරිඳට වස දීලා යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට වස දී ඇති බවත්, ඇය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 29 November 2023
දේශබන්දුට වැඩ බලන්න දෙයි බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 29 November 2023
සටන් විරාමය දීර්ඝ කර ගන්න සාකච්ඡා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ඇතිකරගත් එකඟතාවකට අනුව ක්‍රියාත්මක තාවකාලික සටන් විරාමය, අද (29) අවසන් වීමට නියමිතව අතර, සටක් විරාමය තවත් දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සාකච්ඡා පැවැත්වෙයි. 29 November 2023
බන්දුලගේ ’’උණ්ඩුකපුච්ච’’ න්‍යාය බන්දුල ගුණවර්ධන විපක්ෂයේ ඉන්නා විට කියූ දේවල් හොඳටම මතක යැයිද ඔහු ආර්ථික විද්‍යාවේ උණ්ඩුක පුච්ච න්‍යාය විග්රහ කරමින් සිටින්නේ යැයිද ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 29 November 2023
ජල පාලක දියේ ගිලී මරුට කලා වැවේ සිට වාරි ජලය මුදා හැරෙන ජය ගඟේ සොරොව්වක, යන්ත්‍ර ක්‍රියාකරු ලෙස (ජල පාලක) ලෙස කටයුතු කල පුද්ගලයෙකු රාත්‍රියේ දීයේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව එප්පාවල පොලිසිය පවසයි. 29 November 2023
වන අලියා පෙරැලු බිත්තියට යටවු තරුණයා මරුට සීගිරිය කිබිස්ස ප්‍රදේශයේ තරුණ පිරිසක් සමඟ මිතුරකුගේ නිවසක කාමරයක නිදාගෙන සිටියදී වන අලියෙකු බිත්තිය පෙරළා දැමීමෙන් එයට යට වූ 19 හැවිරිදි තරුණයෙක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 29 November 2023
මත්තලට ආයෝජකයෝ හතක් මත්තල ගුවන් තොටුපොළේ ගුවන්යානා අලුත්වැඩියා සඳහා ආයෝජකයන් හත් දෙනකු ඉදිරිපත්ව ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද ( 29) පැවසීය. 29 November 2023
’’අපි ජනපති එක්ක කුමන්ත්‍රණ කළ අය’’ ’’අපි පොහොට්ටුවේ අයට වඩා ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය’’ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 29 November 2023
පොලිස්පති ධුර කාලය වසර තුනකට සීමා කරන්න යයි පොලිස්පති ධූරයට පත්වන නිලධාරියාගේ ධූර කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 29 November 2023
ජෙරොම් එයි බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශ සිදු කර, පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට අද (29) අලුයම පැමිණි බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය. 29 November 2023
’’සේනා’’ ආපහු එයි මෙම මහ කන්නයේදීත් බඩඉරිඟු වගාව සේනා දළඹු හානියේ බලපෑමට ලක්වෙමින් පවතින බැවින් දළඹු හානිය පාලනය සඳහා ගත යුතු පියවර සම්බන්ධව ගොවි ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු වග කිවයුතු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 29 November 2023
සැකකරු සිරමැදිරියේ එල්ලෙයි ලිංගික අපයෝජන චෝදනාවක් මත අත් අඩංගුවට ගෙන සිර මැදිරිය තුල රදවා සිටි සැකකරුවකු නූලක ආදාරයෙන් ගෙල වැළලාගෙන මිය ගොස් ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි 29 November 2023
ලක්ෂ 14ක පොල්ලකට ලක්ෂ 25 ක වන්දියක් රුපියල් 14 ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් යන්ත්‍රයක් විකුණා සාපරාධී විශ්වාසය කඩ කළ චෝදනාවකට වරදකරු වූ ව්‍යාපාරිකයකුට එම නඩුවේ පැමිණිලිකාර ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ 25ක වන්දියක් ගෙවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝග කළේය. 29 November 2023
ලෝක රූ රැජින මහණවී මෙරටට වැඩම කළ දා විශ්ව රූ රැජිණක් ලෙස කිරුළ පැළඳී වියට්නාම් ජාතික ආචාර්ය එලිසෙබෙත් මහත්මිය, එලිසෙබෙත් සුජාතා භික්කුනීය පැවිදි දිවිය වසර 15 සපිරීම නිමිත්තෙන් පසුගිය දා ශ්‍රී ලංකාවට වැඩම කළාය. 29 November 2023
ලන්දේසි පැහැරගත් තවත් කෞතුක භණ්ඩ රැසක් ආපසු දෙයි වර්ෂ 1756 දී ආක්රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් මගුල් කඩුව , ලෙව්කේ මහ දිසාවගේ කාළතුවක්කුව ඇතුළු කෞතුක භාණ්ඩ 06 ක් අද අලුයම යළිත් නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආවේය. 29 November 2023
2050 දී ’’කාබන්’’රටින් පන්නයි 2050 වසර වන විට කාබන් ශුද්ධ ශූන්‍ය කිරීමේ මාර්ග සිතියම සහ උපාය උපාය මාර්ගික සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 29 November 2023
සාපෙළ ප්‍රතිඵල මේ සතියේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල මෙම සතියේ නිකුත් කරන බව අද්යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය. 29 November 2023
ලංකාවට සාධාරණ වෙළෙන්දෙක් එයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ජාලයන් අතර සහයෝගිතා රාමුවකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 November 2023
එක්සත් රාජධානියේ තරුණ සම්මානය ලංකාවේ යෙනුලිට එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් හි පැවති 11 වන ’’MTM Young Achievers’’ සහ ’’MTM Music & Entertainment’’ යන සම්මාන ප්රදානෝත්සවයේදී MTM YOUNG ACHIEVERS AWARD 2023 සම්මානය ශ්‍රී ලාංකාව නියෝජනය කරමින් සහභාගි වූ 15 හැවිරිදි යෙනුලි බිනාරා ට හිමි වී තිබේ. 29 November 2023
ගිනිකොන බෙංගාල බොක්ක කැළඹේ:වැස්ස තව වැඩි වේ ගිනිකොන දිග බෙංගාල බොක්කේ මුහුදු ප්‍රදේශයේ පැවැතන කැලබිළි ස්භාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය වර්ධනය වීමක් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඊසානදිග මෝසම් තත්වය දිවයිනේ ක්‍රමක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවති. 29 November 2023
සංචාරකයන් රැගත් බසයක් දුම්රියක ගැටේ සංචාරකයන් පිරිසක් රැගත් බස්රථයක් අද අළුයම වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමේදී දුම්රියක ගැටී අනතුරක් සිදුවූවත් දෙපලක් සුළු තුවාල ලබා ඔවුන් බේරී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි. 29 November 2023
ඉතාලියේදී මියගිය ලක් තරුණයා එරට පිරිසක් ජිවත් කරවයි ඉතාලියේ සිසිලියා දූපතේ කතානියා නගරයේ පිහිටි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොළේ මියගිය ශ්‍රී ලාංකිකයකුගේ වකුගඩු දෙක, හෘදය වස්තුව අක්මාව,පෙනහැල්ල සහ ඇස් දෙක ඇතුළු ශරීර අවයව ඒ රටේ සිටින රෝගීන්ට බද්ධ කිරීම සඳහා ඔහුගේ බිරිය මව හා සහෝදරයන් දෙදෙනාගේ කැමැත්ත මත දන් දී ඇත. 28 November 2023
බාල බෙහෙත් ගැන විමර්ශනය කරද්දී හිටපු ලේකම් ලෙඩ වේ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා හදිසියේ රෝගාතුර වී කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ඇතුත් කර ඇතැයි වාර්තාවේ. 28 November 2023
හොර බෙහෙත් සිද්ධියට මුදල් අමාත්‍යංශයේ දෙදෙනකුගෙන් ප්‍රශ්න කරයි නිසි ක්‍රමවේදයකින් නැතිව ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් කුප්පි මීළදී ගෙන රජයේ රෝහල්වලට බෙදාහැරිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය හා එහි සංවර්ධන මුල්‍ය අංශයේ අධ්යක්ෂ ජෙනරාල්වරයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 9 ට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසයි. 28 November 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026