(ඉන්දිකා රාමනායක)
ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ හත ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. මෙම දරුවා අව්රුදු නෑගම් සදහා කොළඹ සිට පියා සමග ගම්පොළ මිත්තනියගේ නිිවසට ගොස් සිටියදි ඊයේ (15) මෙම අනාරක්ෂිත ළිදට වැටි දියේ ගිලි මියගොස් ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
393
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව හැවිරිදි දරුවා ළිදට බිලි
Bunny Preena Tuesday, 16 April 2024 10:56 AM
ගමේ එකෙකුටවත් උවමනාවක් තිබිලා නැහැ අනතුරු වලක්වා ගැනීමට හකිව්නෙඅ පරිදි ආරක්‍ෂිත වැටක් වැනි දෙයක් ඉදි කිරීමට කණ්ඩායම් හැගීමෙන් කටයුතු කරන්න .දැනට කීදෙනෙක් ලිඳට වැටිලා මැරුනාදැයි කියන්නට නම් මිනිස්සු ඕනේ තරම්