
(සමන් පාලිත නානායක්කාර)
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රියදුරට කිසිදු හානියක් සිදුවී නොමැති බවද ඇල්ල පොලිසිය කියයි.
කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇතැයි ද පොලිසිය කියයි. මහියංගනය හා ඇල්ල ප්‍රදේශවල අවුරුදු උත්සවයකට සහභාගී වී අමාත්‍යවරයා ආපසු එන අතරතුර මෙම අනතුරට මුහුණ පා තිබේ.
බණ්ඩාරවල නගර සභා ගිනි නිවීම් ඒකකය හා ඇල්ල පොලිසිය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණද වාහනේ ඉදිරිපස කොටස විශාල වශයෙන් ගිනිගෙන ඇති බවද බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාඩ ඉඳින් කිරිපුතේ.. ඡන්දෙට කලින්, කිරි ටොයි වාහනයක් දෙයි, ජනාධිපති බාප්පා..
ඉන්ෂුවරන්ස්... ද..
අලුත් අවුරුද්දේ සුභ ම නිව්ස් එක මගහැරුනා
අපිට පු ...ද
තව තව ඇමති වාහන ගිනිගන්න ඉඩ තියෙනවා ඉස්සරහට . චන්දෙට කලින් ඇමත්තොන්ට පමිට් වාහන අලුතින් එන්න තියෙන නිසා.....
බඩගෙඩියට මුකුත් වෙලා නැතෙයි.මරණයේ බය දැනුනද දන්නේ නැහැ
ඕව සොහොන් ලකුණු , හරි මගට යන්න තවම ප්‍රමාද නැහැ නැතිනම් සිධවෙන්නේ අර සනත් නිශාන්තට වගේ මහමග මැරෙන්න , හෙම නැතිනම් අර මාතර තෙල් ඇමතිගේ පියාට වගේ දුක් විදලා මැරෙන්න ,
අපරාදෙ....වේලාසනින් දිව්‍ය ලෝකෙ යන්න තිබ්බ හොඳ චාන්ස් එකක් මිස් කරගෙන...
වාහනේ උණූ උණූ වඩේ තිබුනද?
තව පොඩ්ඩෙන් "සම්නත් නිම්සාන්ත - 2".... ජනතා උදහස පල දෙන්න පටන් අරන් වගේ.
අලුත් වාහනයක් ලැබෙයි බය වෙන්න එපා
අපි මේ අය ගැන බලාපොරොත්තු වන්නේ මීට වඩා දරුණු පුවතක්…. ආරංචියක්….
චාමරයව පන තියෙන්න භාගෙට කර වෙන්න ඕනේ.කොහොමත් ඊළඟට මුට තමා අපායට ටිකට් එක තියෙන්නේ
මම හිතුවා ඌරු තඩියා බාබකිව් වෙලා කියලා