
(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.
කෙටි දුර සේවා දුම්රිය මෙසේ අවලංගු වූ බවත් එම දුම්රිය අතර කොළඹ කොටුව සිට මීගමුව, රාගම, මොරටුව, පානදුර යන දුම්රියන් ද වේ.
දුම්රිය සියල්ල අද සවස වන විට ධාවනය කිරීමට පියවර ගනු ඇතැයි ද එම උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බේබද්දොත් එක්ක දුම්රිය කවදාවත් ගොඩ දාන්න නම් බෑ
CGR වහාම පෞද්ගලීකරණය කළ යුතුය. ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මට CGR ගැන ලැජ්ජයි. ඉන්දියානු රජය යටතේ ඉතා හොඳ පාලනයක් සහ ඉතා හොඳ සේවාවක් සහිත ඉන්දියානු දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේ අත්දැකීම් මට ඇත. වෘත්තීය සමිති 113ක් සහිත CGR සහ CGR වෙත අනුයුක්තව සිටින කිසිදු සේවකයෙකුට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් පාලනය කිරීමට හෝ ගැනීමට කිසිවෙකුට නොහැකිය. එසේම, සියලුම කාර්යමණ්ඩල සියල්ලන්ම මත්පැන් වලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති අතර ඔවුන් මත්පැන් කණ්ඩායමකි. උත්සව විතරක් නෙවෙයි, කාර්ය මණ්ඩල මඟුල් ගෙදර හෝ කාර්ය මණ්ඩලයේ පවුලේ වැඩකටයුතු කළාම සාමාන්‍යයෙන් දුම්රිය සේවය කඩා වැටෙනවා. CGR හි සැබෑ තත්වය මෙයයි.
ගොන් ඇමතියට කොන්දක් තිබේ නම් මේ තත්වය පාලනය කල හැකියි
කොන්දේසි විරහිතව මේ පාදඩයන් වහාම ක්‍රියාත්මක වන පරිදි අස් කර CGR පවුද්ගලික කල යුතු බවයි මගේ හැඟීම.
අනිවාර්යයෙන්ම මෙය පෞද්ගලීකරණය විය යුතුයි..