(කේෂර ගුණතිලක)
ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඇතිමලේ කොටියාගල කැකලාන පදිංචි මුහුදුව බොරළුවැල්ලේ කීර්තිපාල (65) නැමති සයදරු පියෙකි.
සිය පුතු සහ තවත් දෙදෙනෙකු සමඟ කුඹුරේ වැඩකරමින් සිටියදී අකුණුසැර වැදී බරපතළ තුවාල ලබා ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd