නඩු කාමරයෙන් කෝටි 24 කුඩු පන්නලා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්ෂිතව තබා තිබු රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වී ඇති බව හෙළි වී ඇත. 29 August 2024
සේවකයෝ සමුළුවේ රෝගීහු මහ පාරේ තපිති මහරගම අපෙක්ෂා රෝහලේ විකීරණ ඒකකයේ ප්‍රධානියා ඇතුළු චිකිත්සක නිලධාරීන් සියලු දෙනා එම ඒකකය වසා දමා සමුළුවකට සහභාගී වීම හේතුවෙන් එහි පැමිණි රෝගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව අද ආපසු හැරී ගියහ. 28 August 2024
පෙම් හබයක් නිසා සිසුවාට පිහි පහර පාසල් නිමවි නිවෙස් බලා යමින් සිටි පිලිමතලාව ප්‍රදේශයේ පාසලක සිසුවකුට පාසල් හැරගිය සිසුන් පිරිසක් පිහියකින් ඇනිම පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කඩුගන්නාව පොලිසිය පවසයි. 28 August 2024
දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරුගේ දුරකතනය රසපරීක්ෂකට එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට බලපෑම් කළේ යැයි ඇප මත මුදාහැර සිටින දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන්ගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළින ගමගේ මහතා මහතා අද (28) නියෝග කළේය. 28 August 2024
ඡන්ද කතාවෙන් ආහර පරීක්ෂකගේ දතක් ගැලවේ ජනාධිපති අපේක්ෂකයින්ට බහින්බස් වී පුද්ගලික රෝහලක ආහාර පරීක්ෂකවරයකුගේ දතක් ගැලවෙන්නට පහර දුන් එම රෝහලේ අරක්කැමියකුට දැඩි අවවාද කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත මුදා හැදැරීමට අද (28) නියෝග කළේය. 28 August 2024
බොකලගම ජාජබ කාර්යාලයට ගිනි තියලා මීරිගම බොකලගම ප්‍රදේශයේ ජාතික ජන බල වේගයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයට ගිනි තබා ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි. 28 August 2024
ඇමැති සබ්රි සමාව ඉල්ලයි ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී ජනතාවට විදීමට සිදුවූ දුෂ්කරතා සම්බන්ධයෙන් තමා රජයේ නියෝජිතයකු ලෙස ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. 28 August 2024
වාදබේද ඉවතලා එකම අරමුණක ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් විරසකව සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්, දේශපාලනයේදී සදාකලික හතුරන් හෝ සදාකලික මිතුරන් නොමැත යන කියමන පසක් කරමින් එකම වේදිකාවේ එකට සුහදව අල්ලාප සල්ලාපයේ යෙදුණු දෙදෙනා මෙසේ එක සිටියේ ස්වාධීන අපෙක්ෂක ජනාධිපති රනිල්ක වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් අද අකුරණ නගරයේ පැවැති ප්රචාරක රැලියෙ වේදිකාවේය. 28 August 2024
නිරෝෂන් ප්‍රේමරත්නගේ සහාය සජිත්ට මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වමින් අද (28) තංගල්ලේ පැවති ජන රැළිය ඇමතීය. 28 August 2024
පළාත් ඡන්දෙට මැකෝ නීතිපති හමුවෙයි? පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. 28 August 2024
උපයන විට ගෙවන බද්ද සංශෝධනය කරනවා උපයන විට ගෙවන බද්ද (Payee Tax) සංශෝධනය කිරීමට රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 August 2024
සුසිල් ජයතුංග ඇප ඉල්ලයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් තමන්ව ඇප මත මුදා හරින ලෙස නීතිඥභවය අත්හිටුවා සිටින සුසිල් ජයතුංග මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයන් ඉල්ලා සිටියේය. 28 August 2024
උතුරු බෙංගාල බොක්කේ අඩු පීඩනයක් වාර්ෂනය වන ලකුණු උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් හෙට(29) දිනයේදී වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. 28 August 2024
ළමා නිවාසයක දැරියෝ තිදෙනෙක් අතුරුදන් මාතලේ ළමා නිවාසයක සිටි පාසල් සිසුවියන් තිදෙනෙකු එම ළමා නිවාසයෙන් අතුරුදන් වී ඇතැයි මාතලේ පොලිසිය පවසයි. 28 August 2024
රට රැකියා ජාවාරමට අනුබල දුන් නීතීඥවරියට ඇප කැනඩා රටේ රැකියා ලබා දීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට ආධාර අනුබල දුන්නේ යැයි අත් අඩංගුවට පත් කොළඹ අලුත් කඩේ නීතිඥවරියක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(28) නියෝග කළේය. 28 August 2024
කෝටියක රට බඩු සමග 5ක් අත්අඩංගුවට රුපියල් එක් කෝටි පනස් අට ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි , විස්කි සහ චන්ද්‍රිකා රූපවාහිනී සම්ප්‍රේෂණ උපකරණ තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ගුවන් මගීන් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (28) දින අත්අඩංගුවට ගෙන තිබේ . 28 August 2024
ක්ලබ් වසන්ත ඝාතකයා දින 90ක් රැඳවුම් බාරයේ ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අත් අඩංගුවට ගත් 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නැමැත්තා දින 90 ක කාලයක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අවසර ලබාදුන් බව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට අද (28) දැනුම් දුන්නේය. 28 August 2024
“සොබාදනවි” විවෘත වෙයි ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (28) පෙරවරුවේ විවෘත කෙරිණි. 28 August 2024
ජනපති වෙන්න ආ 23ක් කැලේ පැනලා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් අට දෙනාගෙන් රැස්වීම් සංවිධානය කර ඇත්තේ අපේක්ෂකයන් පහළොස් දෙනෙකු පමණක් බව ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය. 28 August 2024
රජය වී ගන්න හදද්දී වෙළෙන්දන් අරන් ගිහින් මෙවර යළ කන්නයේ අනුරාධපුර සහ පොලොන්නරු දිස්ත්‍රික්කවල වී රජය මිලදී ගැනීමට සූදානම් වන විට සියයට 90 පමණ පෞද්ගලික වෙළෙඳුන් මිලදී ගෙන ඇතැයි පොලොන්නරුව සහ අනුරාධපුර ගොවීහු පවසති. 28 August 2024
සබරගමු සිසුහු උපකුලපති කාර්යාලය වටලති නේවාසිකාගාර ගැටළුව වහාම විසඳන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ විශාල පිරිසක් අද දහවල් එම විශ්ව විද්‍යාලයේ උප කුලපති කාර්යාලය වැටලුහ . 28 August 2024
ජීවිතේ එපා වූවන්ට ජීවිතේ දෙන්න පාපැදි සවාරියක් සියදිවි හානිකර ගැනීමේ සිතිවිලි හෝ ක්‍රියාවන්ට මග පාදන විවිධ පීඩන සහ අර්බුද වලින් හිරිහැර විඳින පුද්ගලයන්ට එයට පිළිතුරක් ලබා ගැනීම සඳහා මග පෑදීමට නොමිලේ ක්‍රියාත්මක වන 1333 දුරකතන අංකය සහ එම සේවාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ’’බයිකතන් 2024’’ පාපැදි සවාරියේ පළමු අදියර හෙට (29) කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ විය. 28 August 2024
ජනපති අමරපුර මහා නා හිමි බැහැ දකී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ මූලස්ථානය වෙත අද (28) පෙරවරුවේ පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමුර්ති අමරපුර මහා නිකායේ මහා නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. 28 August 2024
බලපත් රහිත මත්පැන් නිෂ්පාදනාගරයක් වටලයි කුලී පදනම මත ලබා ගත් නිවසක මාස තුනක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බලපත් රහිත මත්පැන් නිශ්පාදනාගාරයක් කඩුවෙල ප්‍රදේශයේ දී වටලා එක් සැකකරුවකු සමගින් මත්පැන් බෝතල් තොගයක් අද (28) දින අත් අඩංගුවට ගත් බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි. 28 August 2024
අනුන් පුම්බන ජනපති අපේක්ෂකයන්ට ගුවන් කාලය නෑ වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ජනාධිපති අපේක්ෂකයන්ට ජාතික රූපවාහිනියෙන් සහ ජාතික ගුවන් විදුලියෙන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට ලබා දෙන නිදහස් ගුවන් කාලය නොදීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත. 28 August 2024
මහනුවර පවුල් 1386ක් මරුවා සමග වාසේ මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 1386ක් නාය යෑමේ අධි අවදානම් ප්‍රදේශවල පදිංචිව සිටින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 28 August 2024
බඹරු ඇන පාසල් සිසුන් 10 ක් ඇතුළු 13ක් රෝහලේ සෙල්ල කතරගම ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 10 දෙනෙකුට සහ මව්පියන් තිදෙනෙකුට බඹරුන් දෂ්ට කිරීමෙන් කතරගම රෝහලට ඇතුළු කර ඇතැයි කතරගම පොලිසිය කියයි. 28 August 2024
මට ඉන්නෙ අභියෝග ජයගන්න පුළුවන් කණ්ඩායමක් රට හමුවේ ඇති ඕනෑම අභියෝගයක් ජය ගත හැකි ශක්තිමත් සහ දක්ෂ කණ්ඩායමක් තමා සමඟ සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 August 2024
‘තායිපේ සිටි කප්‘ තරඟාවලියෙන් පදක්කම් 05 ක් තායිපේ සිටි කප් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ දී ශ්‍රී ලාංකික යොවුන් බොක්සිං ක්‍රීඩකයින් රන් පදක්කම් 02 ක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 28 August 2024
‘‘ගෙඹි දේශපාලනය තුරන් කරනවා‘‘ ජනතා වරමින් මන්ත්‍රීධුර ගෙන වාසි සොයා පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනය නතර කිරීම සඳහා නව නීති ගේන ඒමට සමගි ජන බලවේග රජයක් යටතේ කටයුතු කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අම්පාරේදී පැවසීය. 28 August 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026