IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මාළුන්ට දැල්දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට

 

(සුමිත් පොතුපිටිය )

කලපුගම , කජුවත්ත ඇලේ  මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ කලපුගම, කජුවත්ත  ප්‍රදේශයේ පදිංචිව සිටී එරංජිත් සුමින්ද නමැති 50 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය කීය.

මාළු ඇල්ලීමට දැලක් එලමින් සිටියදී දියේ ගිලුනු පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් ගොඩගෙන ගෝනදූව ප්‍රාදේශීය රෝහලට රැගෙන විත් ඇති අතර , ඒ වනවිටත් මියගොස් සිට ඇති බව පොලිසිය කීය.

 

 

 



අදහස් (0)

මාළුන්ට දැල්දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site