IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගස් කපන්නා ගසකටම යටවෙයි

(රවින්ද්‍ර ලියනගේ )

දන්කොටුව කලුවච්චිමුල්ල ප්‍රදේශයේ ගෙවත්තක කොස්ගසක් කපමින් සිටි පුද්ගලයකු ඇග මතට වෙනත් ගසක් කඩා වැටිමෙන් එම පුද්ගලයා මරණයට පත්වි ඇති බව දන්කොටුව පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ කැරන්වත්ත පදිංචි   සිටි 50 හැවිරිදි ත්‍රිමාදුර දයානන්ද සිල්වා නැමැති විවාහක පුද්ගලයෙකි.

ගස් කැපිමෙන් ජිවනෝපය කරගෙන ගිය මියගිය අය කැරන්වත්ත ප්‍රදේශයේ ගෙවත්තක කොස්ගස් දෙකක් එකිනෙක ගැටි තිබු කොස් ගසක අතු කපා පසුව කද කොටස  කපමින් සිටියදි එක් කොස්ගසක් ඇග මතට වැටි ඇති බව පොලිසිය කියයි.

කොස් ගසට යටවිමෙන්  බරපතල තුවාල ලබා සිටි  පුද්ගලයා ප්‍රදේශවාසින් විසින් දන්කොටුව ප්‍රාදේශිය රෝහලට ගෙන යන අතරතුරදි මරණයටපත්වි තිබේ.

 



අදහස් (0)

ගස් කපන්නා ගසකටම යටවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site