IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සැක ලෙස හෝටලයක සිටි විදේශිකයින් 10ක් අත්අඩංගුවට

(එච් චන්දන )

හලාවත ප්‍රදේශයේ ප්‍රධාන සංචාරක හෝටලයක සැකකටයුතු ලෙස රැදී සිටි විදේශීය ජාතිකයින් 10 දෙනෙකු පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය අත්අඩංගුවට ගෙන හලාවත පොලීසියට බාර දී තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර පිරිමි 08 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනකු වේ.ඔවුන් ඉතියෝපියා,චීන,මැලේසියා සහ කොරියානු ජාතිකයින්ද වන බව පොලීසිය කියයි.

සැකකරුවන් සතුව තිබී ජංගම දුරකත 282 ක්, සහ පරිගණක 20 ක්ද පොලිස් භාරයට ගෙන ඇත. මොවුන් සතුව වලංගු විසා බලපත්‍ර තිබී ඇත.

 

 



අදහස් (2)

සැක ලෙස හෝටලයක සිටි විදේශිකයින් 10ක් අත්අඩංගුවට

ලුම්බිණි Wednesday, 16 October 2024 09:14 AM

මේ රට හොරුන්ගේ පාරාදීශයක් වෙලා වගේ .

:       0       20

රම්බොඩ Wednesday, 16 October 2024 09:39 AM

පකිස්තාන් ජාතිකයන් ලෝකෙ කොහේ ගියත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පිළිබඳ සැකයට නතු වෙනවා. දැන් චීන්නු අන්තර්ජාල සොරකම් වලට ප්‍රසිද්ධ වෙනවා. රටක් හැටියට චීනය මෙය නොසලකා හැරීම සුදුසු නෑ. රටේ නමයි කැත වෙන්නෙ

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site