IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බූස්ස බන්ධනාගාරයෙන් මත්ද්‍රව්‍ය-දුරකතන සොයාගනී

(ගයාන් සූරිය ආරච්චි)

බූස්ස බන්ධනාගාර තුල සිදු කල වැටලීම් දෙකකදී අයිස් මත්ද්‍රව්‍ය සහ දුරකථන දෙකක් ඇතුළු දුරකථන උපාංග කිහිපයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .

එහි දී බන්ධනගාරයේ පැරණි අංශයේ D කොටසේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 මිලි ග්‍රෑම් 300, ජංගම දුරකථන 01 ක් සහ දුරකථන උපාංග කීපයක්ද විශේෂ කාර්ය බලකාය සොයාගෙන ඇත.

පසුව කළ සෝදිසියකදී   බන්ධනාගාරයේ  අංක 03 මුරපොළ අසලදී රැදවියකු විසින් පුවත්පතක් තුල සූක්ෂම සඟවාගෙන බන්ධනාගාරයට තුලට රැගෙන යමින් සිටි දුරකථනයක් මුරපොලේ රාජකාරී යෙදී සිටි නිලධාරියෙකු විසින් සොයා ගනු ලැබීය.

විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළහ.

 



අදහස් (0)

බූස්ස බන්ධනාගාරයෙන් මත්ද්‍රව්‍ය-දුරකතන සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site