IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැඩිහිටි මධ්‍යස්ථානයේ උප සහායිකාවගේ සිරුර ළිඳක

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිළියන්දල  මඩපාත  පන්සල පාරේ වැඩිහිටි නිවාසයක උප සහායිකාව   ලෙස කටයුතු කළ   වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුර එම නිවාස භූමියේ  ළිඳක තිබී අද (16) සොයාගත් බව පිළියන්දල පොලිසිය කියයි

මෙලෙස මියගොස් ඇත්තේ නිතා යෞවනි නැමැති 64 හැවිරිදි කාන්තාවකි.

මෙම වැඩිහිටි නිවාසය පවත්වාගෙන යන පාලකවරිය  දන්නා හඳුනන කඩුවෙල ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මීට වසර අටකට පමණ ඉහතදී මිය ගිය කාන්තාව භාරදී තිබූ අතර ඇයගේ ස්ථිර ලිපිනයක් හෝ ඥාතියකු සම්බන්ධ තොරතුරක් හෝ ලබාදී නොතිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එලෙස මෙම කාන්තාව බාර දුන් පුද්ගලයන්ද කඩුවෙල එම නිවසේ නොමැති බවට  පාලකවරිය පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

 

 

 



අදහස් (0)

වැඩිහිටි මධ්‍යස්ථානයේ උප සහායිකාවගේ සිරුර ළිඳක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site