(පාලිත ආරියවංශ)
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුරන් හිමිකරගෙන තිබේ.
මීට පෙර චිල් රෙස්ටුරන් දකුණු ආසියාවේ හොඳම දෙවැනි රෙස්ටුරන්ට් එක ලෙසට ද තේරීපත් විය.
ආහාර පාන, සත්කාර සේවා ඇතුළු අංශ කිහිපයක් තම මනාපයට හේතුව බව සංචාරකයන් විසින් තබන ලද සටහන්හි දැක්වෙයි.
ඩීසල් මිළ පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 85 ක් මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අපරාධ පරීක්
පළාත් පාලන නොමැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් හදාගෙන වෙනත් ලාංඡනවලින් ආවත් විපක්ෂයේ භාවිතාව, දර්ශනය, හැසිරීම වෙනස් නොවනතාක් ජනතාව පිළිනොගන්නා බව අග්
ගාල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට මෙම වසර සදහා වෙළෙද බලපත්‍රය ලබාදීම සදහා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෙවර ප්‍ර දේශීය සභා මැතිව
හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වන ගුණ සමරුම් උත්සවය කොළඹ අලුත්කඩේ උසාවිය අසල එතුමාගේ පිලිරුව අභියසදී අද (01) පැවැත්විණි.
බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය පැවැත්වෙන දිනය හෙට (2) තීරණය කිරීමට නියමිතය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
sathyapala Wednesday, 16 October 2024 01:49 AM
මම එකක් කියන්නම්. මෙවැනි පොල් අතු සහ ලී වලින් ඉදිකළ සිය ගණන් පාටි දාන තැන්වල ක්ෂණික ගිනි ගැනීම් අනතුරු සිදුවීමේ සම්බාවිතාවය ඉතා ඉහලයි. එයට අමතරව දුම්පානය මධ්‍යසාර බාබක්‍යු සහ අහාර පිසීම ගිනි දැල්වීමත් එවැනි ගිනි ගැනීමකදී මහල් දෙකකින් තිබීමත් ජිවිත අනතුරු ඉහල නැංවීමට හේතු වෙනවා. මේවා වලක්වා ගන්නට මේ තැන්වල වැඩපිළිවෙලක් තිබේද සොයා බැලීමත් මාස හයකට වරක් ගිනි අනතුරු පිළිබද ඉගෙනගත් සහ පළපුරුදු අයෙකු ලවා පරික්ශා කිරීමත් අවශ්‍යයි. එසේම පරීක්ෂාකරන නිලධාරියා ආයතන වලින් කියක් හරි ලබාගෙන සහතිකය ලබාදීම වලක්වන්නටත් ඕනේ. මේවා කියන්නේ හෙට ගැන හිතලා. එක අනතුරක් වුන ගමන් එය රටේ සංචාරය කිරීමේදී අනාරක්ෂිත බවට ලෝකයට යන්නට පුළුවන්. මේ වෙනකොටත් සංචාරකයන්ට වල් බූරු නිදහස විදින්නට හැකි රටක් ලෙසට තල්ලු වෙමින් පවතිනවා. හෙල්මට් නැතිව මෝටර් සයිකල් පදින බලපත්‍ර නොමැතිව හා බිමත්ව රිය පදවන ත්‍රීවීල් වලින් විකාර කරන හා දුම්රියේ එල්ලිලා පිස්සු කෙලින චායරුප සහ වීඩියෝ අන්තර්ජාලයේ තිබෙනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්නට පුළුවන් රටක් කියන්නේ එය පොන්නලන්තයක් වගේ පෙනෙනවා. සංචාරක කර්මාන්තය දියුණු කරනවා වගේම එය යම් විනයක් ඇත
Perera Wednesday, 16 October 2024 03:07 AM
අන්තර්ජාලයේ විස්තර අනුව එහෙම ශ්‍රේනි ගතවීමක් මේකට නැහැ
Janaka Wednesday, 16 October 2024 01:19 PM
වොෂ් රූම් පිරිසිදු නෑ.