කෝටි නවයකට මිලදිගත් යන්ත්රයෙන් වැඩක් අරගෙන නැහැ
පොල්ගොල්ල, සත්ත්ව විෂාණු රසායනාගාරය සදහා රුපියල් නවකෝටි, හැටපන්ලක්ෂ, හතලිස්අටදහසක මුදලක් වැයකොට මිලදි ගනු ලැබු ස්වයංක්රිය ජෛව ප්රතිකාරක යන්ත්රය භාවිතයට නොගෙන නිෂ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්වේ.