දිඹුලාගල නිදන්ගලේ නිධන් සොයා වනසයි
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුමුදුනේ, නිදන්ගල ප්‍රදේශයේ මලියදේව මහරහතන් වහන්සේ සහ භක්කුල මහරහතන් වහන්සේ ධර්ම දේශනා කර ඇති බවට සැලකෙන ස්ථානයේ, චෛත්‍යය ඇතුළු පරිවාස චෛත්‍යය, සඳකඩ පහන්, මල් ආසන, පුරාවස්තු රැසක් නිදන් හොරුන් විසින් විනාශ කර වනසා ඇති බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.