ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් භාණ්ඩ කීපයක් නිදහස් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය, චීන භාණ්ඩ සඳහා පැනවූ සියයට 125 ක තීරුබදුවලින් භාණ්ඩ කීපයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 13 April 2025
මම අපේ සමහර මන්ත්‍රීවරුන් අඳුනන්නේ නෑ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලලිමේන්තු පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් තමා නොහඳුනන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය. 13 April 2025
මියන්මාරය යළි සෙලවෙයි මියන්මාරය යළිත් වරක් ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙසටය. 13 April 2025
මාස තුනට වෙඩිතැබීම් තිහක්:30ක් මරුට පසුගිය මාස තුනක කාලයේදී වෙඩි තැබීම් තිහක් සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 13 April 2025
සරසවි ඇඳුරන් 13 දෙනෙකුගෙන් කෝටි 9 ක පොල්ලක් ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2000වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවී ඇති නිලධාරීන් දහතුන් දෙනෙකුගෙන් බැඳුම්කර කඩවීම හේතුවෙන් අය කරගැනීමට තිබූ රුපියල් නව කෝටි විසි දෙලක්ෂයකට වැඩි මුදලක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 13 April 2025
අධිවේගයේ දින දෙකක ආදායම කෝටි 10ක් දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේග මාර්ගවලින් පසුගිය දින දෙකේදී (11සහ12) රුපියල් කෝටි 10 ඉක්මවූ ආදායමක් උපයාගෙන ඇතැයි අධිවේගී මාර්ග අධ්යක්ෂ පවසයි. 13 April 2025
අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නෑ අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නොලැබෙන බව පවර්ටි ඇනලිස් ආයතනයෙන් කරන ලද සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 13 April 2025
දළදා දැක්මේ ආරක්ෂාවට යුද හමුදාව දළදා දැක්මට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව යුද හමුදාවද යෙදවීමට තීරණය කර ඇත. 13 April 2025
අධිවේගයේ අනතුරින් හතරක් රෝහලේ සංචාරක මඟ පෙන්වන්නෙකු පැද වූ සුඛෝභෝගී මෝටර් රථයක් කිලෝමීටර් 31 දශම 1 දොඩංගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක ගැටීමෙන් එහි ගමන් ගත් කුඩා දැරියන් දෙදෙනකු ඇතුළු කාන්තාවන් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථ වාහනපොලිසිය කියයි. 13 April 2025
පුංචි ඡන්දෙන් පසු පළාත් ඡන්දය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 13 April 2025
එක්ස්ප්‍රස් පර්ල් කුණු ඇද්ද කන්ටේනර් 40කට කෝටි දෙකක් වැඩිපුර ගෙවලා එක්ස්ප්‍රස් පර්ල් විදේශීය නෞකාවේ අනතුරින් පසු රැස් කෙරුණු අපද්‍රව්‍ය වත්තල තාවකාලික අංගනයේ සිට පමුණුගම ගබඩා අංගනයට ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් කන්ටේනර් හතළිහට රැඳවුම් ගාස්තු ලෙස කෝටි දෙකකට ආසන්න මුදල් වැඩිපුර ගෙවීමෙන් පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්වේ. 13 April 2025
බටලන්ද මීළඟ විවාදය මැයි බටලන්ද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය මැයි මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇත. 13 April 2025
ගැබිණියක - මවක සමග මෝටර් රථයක් පැහැර ගන්න හදලා ව්‍යාපාරිකයකුගේ ගැබිණි බිරිඳ සහ මව මෝටර් රථයේ සිටියදී එය පැහැරගෙන යමින් සිටි කොල්ලකරුවකු පසුපස හඹා ගිය පොලිසිය මෝටර් රථයට වෙඩි තබා මෝටර් රථය බේරාගෙන ඇතත් සැකකරු පලා ගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි. 13 April 2025
තවත් අන්තවාදයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක් ’’සුපර් මුස්ලිම්’’ නමින් යම් අන්තවාදී මතවාදයක් මුස්ලිම් සමාජයේ ගොඩ නැගෙමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැගෙනහිර පළාතේ පැවති ජනහමු කිහිපයක් අමතමින් පැවසීය. 13 April 2025
කෝටි 200ක කුඩු මහ මුහුදෙන් අල්ලයි රුපියල් කෝටි 200 කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග බහු දින ධීවර යාත්‍රාවක් සමග ධීවරයන් හය දෙනකු ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 13 April 2025
තැනින් තැනට අද සවසත් වැස්ස මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 April 2025
ධීවර වරායෙන් කුඩු පන්නන්න හදලා හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝවේ පැකට් 98 ක් මාලු ප්‍රවාහනය කරන අධි ශීතකරණ සහිත ලොරියකින් කුඩාවැල්ල ධීවර වරායෙන් පිටතට ගෙන යාමට තැත්කල සැකකරුවන් දෙදෙනෙක් තංගල්ල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් විසින් කුඩාවැල්ල ධීවර වරායේ ගේට්ටුව අසලදී අද (13) අලුයම 01 ට පමණ අත් අඩංගුවට ගනු ලැබූහ . 13 April 2025
දින නවයක් හිරුගේ විදුලිය එපා කියයි පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය දිවයින පුරා සිටින වහල මත සූර්ය පැනල සවි කර ඇති බල ශක්තිය හිමියන්ගෙන් ඉල්ලා සිටී. 12 April 2025
සෙනඟට තෙරපුණු දැරියට ජනපති අත දෙයි අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය. 12 April 2025
දරුවන්ට අමානුෂිකව සැලකූ ගුරුවරයා සොයා මෙහෙයුමක් කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අදාළ ගුරුවරයා සැඟවී සිටින බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය පැවසීය. 12 April 2025
නීති කැඩූ අපේක්ෂක 14ක් මාට්ටු මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 12 April 2025
හිටපු ජනපතිවරයෙකුට සිතාසි යාවි කියලා කවදාවත් හිතුවද? මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය. 12 April 2025
මුණුපුරා බක් පොහෝදා ආච්චි - සීයා කපා කොටා ඝාතනය කරලා සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැකපිට අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි. 12 April 2025
රට තුළ සංහිඳියාව ඇති කිරීමට රජය කැප වෙනවා රටතුළ නිර්මාණය කරන ගැටුම් හේතුවෙන් ජනතාව තව දුරටත් දුක් විඳිය යුතු නැති බවත් රට තුළ සංහිඳියාව ඇති කරන්න රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 12 April 2025
ගුවන් යානයේ දී කතකට අතවර කරන්න ගිය ඉන්දීයානුවා අල්ලයි ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගී කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කළ ඉන්දීය ජාතිකයෙකු අද (12) ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 12 April 2025
කොස්තාපල්ට පහර දෙන්න ගිය බස් රියදුරු අත්අඩංගුවට අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන මගීන් 60 කට අධික පිරිසක් නංවාගෙන බීමත්ව බස් රථයක් ධාවනය කරමින් යතුරුපැදියකින් යමින් සිටි කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අනතුරට ලක් කිරීමට උත්සාහ දරා අනතුරුව යකඩ කොල්ලකින් පහර දීමට තැත් කළ සැකකාර රියදුරු අත් අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි 12 April 2025
කෝප් එකෙන් අලුත් වැඩක් දූෂණ වංචා අක්‍රමිකතා වැඩි වශයෙන් සිදුවන සහ ප්‍රශ්නගත ආයතනවලට ඉදිරියේදී හදිසියේම කඩා වැදී ඒවායේ කටයුතු නිරීක්ෂණය කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. 12 April 2025
කමිටුව පත් කරන්න කතානායක ලියුම් යවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමට පත් කෙරෙන කමිටුව සඳහා සාමාජිකයන් පත් කරන ලෙස කතානායකවරයා අගවිනිසුරුවරයා ඇතුළු අදාළ පාර්ශවවලට ලිඛිතව දැනුම්දී ඇත. 12 April 2025
පිල්ලෙයාන් දින 90ක් රඳවන්න අවසර හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. 12 April 2025
රනිල්ට අල්ලසට එන්න 23 න් පසු දිනයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබන23වැනිදායින් පසු කැඳවීමට එම කොමිසම තීරණය කර ඇත. 12 April 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026