
(සුජිත් හේවාජුලිගේ)
ලොහාන් රත්වත්තේ මා කුඩා කල වඩා ගත් දරුවකු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
හැත්තෑ ගණන් වලදී අනුරුද්ධ රත්වත්තේ මහතා සහභාගි වූ රැස්වීමකදී ඔහුට එම රැස්වීම ඇමතීම සඳහා අවස්ථාව සලසා දීමට තමා ලොහාන් වඩා ගත් බව තමාට අද වගේ මතක යැයිද
කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ලොහාන් රත්වත්තේ මහතාගේ වියෝව ගැන දැඩි ලෙස කනගාටුවන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ, ඒකයි එයා මෙච්චර චරිතවත් කෙනෙක් වෙලා තියෙන්නේ...
අපොයි ඒක තමයි එහෙනම් අඩු වයසින්ම යන්න හේතුව...
ඒක තමයි අවුල. නැත්තම් වැදගත් විදියට හැදෙනවා.
අපි එකම රෑනේ කුරුල්ලෝ, එකම වර්චස් ගොඩේ හිටියේ...
අපරාදේ... ඉස්සෙල්ලා හිරේ යන්න තිබුණා.
මිනිස්සු පොර කකා පෝලිම් ගැහිලා මරණ ගෙදර එන්නේ… මෙහෙම ජන ගඟක්…!
කිරිඇල්ල සීයේ... දැන් මදිද රටට කරා? දැන් නහින දෙහින කාලේ හොරා කෑවා සල්ලි වලින් පිනක් දහමක් කරගෙන යන තැනකට ගින්නක් පත්තු කරගෙන චුත වෙලා ගියොත්... මේ නාකි හැත්ත මුළුරටම හොරා කාලා පොළවටම සමතලා කළා...
වඩාගෙන මොනවද කිව්වේ? හොරකම් කරන හැටිද කියලා දීලා... හුුරතල් කරේ ඔයාලා... රට කෑවා...