
(අංජුල මහික වීරරත්න)
ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශයේ ඉදිකිරීම් අරඹා අතරමග නැවතී තිබූ කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ව්‍යාපෘතියේ වැඩ කඩිනමින් අවසන් කරන බව මිල්කෝ සමාගමේ සභාපති වී.ජී.එච් ගෝඨාභය මහතා පැවසීය.
2015 ආරම්භ කර ඉදිකිරීම් 95%ක් අවසන් කළ 2019 නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙම කිරි ආශ්‍රිත නිෂ්පාදන කම්හල මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතී.
රුපියල් කෝටි 1800ක් වැය කර ඉදි කර තිබෙන බව මෙම කර්මාන්ත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කර එහි කටයුතු නිම කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද මිල්කෝ සමාගමේ සභාපතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැලෑ වැදෙමින් තිබූ කිරි කම්හලක වැඩ යළි අරඹන්න යයි
Nihal Dharmatileke Sunday, 17 August 2025 05:06 PM
මෙච්චර වියදමකින් හදපු කිරි නිෂ්පාදනාගාරය කැලේ වෙන්න දුන්නේ... එළහරක් කවුද?
Pradeep KumaraSunday, 17 August 2025 10:37 PM
පසුගිය පාලනයේ හිටපු හරක් තමයි ඉතින්...
saman Sunday, 17 August 2025 09:36 PM
කැලෑ වැදෙමින් තිබූ කිරි කම්හලක වැඩ යළි අරඹන්න "පෙර" එම සමාගමට යන්ත්‍රෝපකරණ ගෙන්වූ රටෙන් හෝ එරට සමාගමේ engineers ගෙන්වා යන්ත්‍රෝපකරණ සහ මෙතෙක් එම යන්ත්‍රෝපකරණ සවිකර ඇති ආකාරය පිළිබඳ පුර්ණ නිරීක්ෂණයක් අධීක්ෂණයක් සහ පරීක්ෂාවට ලක්කළ යුතුවේ... ඍජු සහ වක්‍ර රැකියා ප්‍රමාණයක් බිහිකිරීමට හැකියාව තිබේ...
Pradeep Kumara Sunday, 17 August 2025 10:36 PM
අන්න ඕවා තමයි කරන්න ඕනෑ. කෝටි 1800ක් කියන්නේ සුළුපටු මුදලක්ද...?