
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දූනගහ ගොඩිගමුව මාර්ගයේ පිහිටි අවන්හලක ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලත් පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමේන් පසු මරණයට පත්ව ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ඉද්දගොඩැල්ල පදිචිකරුවෙකි.
මියගිය අයගේ බිරියට අවන්හලේදී සිදුවූ බව කියන සිද්ධියක් පිළිබදව විමසීමට ගිය අවස්ථාවේදී අවන්හලේ හිමිකරු හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු මෙම යුවළට පහරදි ඇතැයි මූලික පොලිස් පක්ෂණවලදී හෙලිවි ඇත.
තුවාලලත් බිරිය දිවුලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පැවැත්වේ
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අවන්හලේදී ගහලා මරලා
Pradeep Kumara Sunday, 17 August 2025 10:33 AM
කෝ මනුෂ්‍යත්වය, සහකම්පනය.. තිරිසන්නු හොඳයි මීට වැඩිය...
සත්‍යපාල Sunday, 17 August 2025 11:21 AM
අවන්හලේ අයිතිකරු බේරිලා සේවකයෝ හිරේ යනවා. එච්චරයි. මේක සිරි ලංකාව...
fairoos Sunday, 17 August 2025 11:47 AM
පොඩි දේටත් මරාගන්නවා.
Perakum Liyanagama Sunday, 17 August 2025 02:24 PM
මට හිතෙනවා මෙතැන අපි නොදන්න තව පැත්තක් තියනවා කියලා...
sakra Sunday, 17 August 2025 03:11 PM
පෙනෙනවා අපේ රට ලෝකයේ තියෙන තිරිසන්ම සමාජය බවට පත්වෙමින් යන බව නම් පෙනෙනවා. මහපාරේ නඩු අහන සමාජයකට පැවැත්මක් නැහැ. නමුත් වගකිවයුතු අය තවමත් මේවා ගැන නිසි අවධානයක් යොමුකර නැති හැඩයි පෙනෙන්නේ...
Perakum LiyanagamaSunday, 17 August 2025 04:28 PM
sakra ඔය තරම් අශුභවාදී වෙන්න එපා. අලුත් පොලිස්පතිතුමා යමක් කරාවි කියලා හිතෙනවා.