IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


’’ඇතැම් නායකයන් සමලිංගිකත්වය ප්‍රචලිත කරන්න හදනවා’’

(සුජිත් හේවාජුලිගේ)

ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයන් රටේ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමට විදේශීය සංවිධාන සමග එක්වී කටයුතු කරමින් සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ  අගරගුරු හිමිපාණෝ  පැවසූහ

මෙය ලංකාවේ මෑතක සිට ඇතිවෙමින්  පවතින   භයානක තත්වයක් බවත්  මෙමගින් රට අඳුරට යා හැකි බවත්   උන්වහන්සේ කීහ.

උන්වහන්සේ මෙසේ පැවසුවේ රුහුණු  විශ්ව විද්‍යාලයේ උපකුලපති අකුරැටියේ නන්ද ස්වාමීන් වහන්සේට මියන්මාර් රජයෙන් දුන් අග්ග මහා පණ්ඩිත ගෞරව නාමය පිදීමේ උත්සවයේදීය.

මෙම උත්සවය කොළඹදී ඊයේ පැවැත්විණ.



අදහස් (14)

’’ඇතැම් නායකයන් සමලිංගිකත්වය ප්‍රචලිත කරන්න හදනවා’’

යාලිදිපා Friday, 15 August 2025 02:50 PM

සමහරු වගේ හොරෙන් හොරෙන් කරන එක තමයි හොඳ නේද ....

:       9       37

යසපාල Friday, 15 August 2025 02:59 PM

ඔය කියන්නේ හරිනි ගැනයි. බිමල්ට අගමැතිකම දෙන්න සහෝදරයා...

:       16       15

සිංහල නිංජා Friday, 15 August 2025 03:03 PM

කියන අයම අහුවෙයිද සැකයි... බෞද්ධ ආගමට හා නායකයින්ට පහර දීම මොවුන්ගේ පරම අරමුණක්. නියම සිංහල නායකයා පහළ වනතුරු බලා හිඳිමු...

:       25       22

වින්සන්ට් කජ්ජා Friday, 15 August 2025 04:52 PM

හිටගෙනද?

:       7       16

මහසෙන් Friday, 15 August 2025 03:07 PM

ඉතිං ඔය කරනවා කියන අයගේ නම් ගම් එක්ක කියන්න බැරි පාස්කු ප්‍රහාරය ගැන හොයන එක නවතී කියන බයට වෙන්න ඇති. මොනවා වුණත් අර චාමර සම්පත් කිව් කතාවට රෙස්පෙක්ට්....!

:       9       21

kasun Friday, 15 August 2025 04:34 PM

ඇයි අනේ සමහරු සමහරු කියන්නේ? ඔය ඉතින් ඕක දන්න එක්කෙනානේ... කියන්නකෝ කෙළින්ම...

:       2       24

නන්දන පනා-මිලානෝ Friday, 15 August 2025 04:59 PM

ෆාදර්ලා ගැනද කියන්නේ…? ඇහුන්නෑ…

:       4       30

ලක්ෂිකා Friday, 15 August 2025 05:18 PM

හරි ෂෝක් කතාව. දැන් පුළුවන් කොල්ලන්ට හිතෙන හිතෙන වෙලාවට පල්ලිය පැත්තේ යන්න. මෙතැන ඔය කියන දේවල් වෙන්නේම නැති පිරිසිදු තැනක්...

:       2       29

පිටිගල මිලානෝ Friday, 15 August 2025 06:39 PM

ඔබතුමා පොඩි කාලේ ඉඳලා ජීවිත කාලයක් පල්ලිවල සායනාගාරවල අනිත් බොහෝ දෙනෙක් සමග නොවෙයිද නිදාගත්තේ…? දැන් නිකං නින්දෙන් ඇහැරිලා වගේ මොකෝ මේ කියන්නේ..?

:       2       28

ඉන්දික Saturday, 16 August 2025 02:05 AM

වපුරපු දේවල් තමයි රටටම දැං නෙලන්නවෙලා තියෙන්නේ.. ඔයාලත් මේවට වගකියන්න ඕනෑ..

:       0       4

රුවන් Saturday, 16 August 2025 08:46 AM

ඕක කියන්න රෝමානු කතෝලික ඉතාලියට, දැන් හාමුදුරුවෝ උඩ පැන්නට තායිලන්තයේ සමලිංගික විවාහ නීතිගත කරාට. ලංකාවේත් ඕවා නීතිගත කරනවා. මොකද යුරෝපයේ බලපෑම් හින්දා. කාදිනල්ට තියා පාප්තුමාටවත් ඕක නවත්තන්න බෑ...

:       4       1

fairoos Saturday, 16 August 2025 12:09 PM

එහෙම දෙයක් වෙනවා නම් රටක් විදිහට ලැජ්ජා වෙන්න ඕනෑ.

:       5       2

Kumar Saturday, 16 August 2025 07:39 PM

සිංහල රජ කෙනෙකුත් තම මිතුරාගේ දේහය දැවෙන ගිනිමැලයට පැන්නා නේද? හොරෙන් කරන එකද හරි...?

:       2       0

Perera Sunday, 17 August 2025 06:13 AM

ඕවා ලෝකය පුරා... එදත් අදත් හෙටත් සිදුවෙනවා... කාටවත් නවත්වන්න බෑ. කරන්න ඕන අය කරන්න. අනිත් අය බලබල ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site